මේ චිත්‍රපටය පසුගිය වසරේ සාර්ථකම චිත්‍රපටය කිව්වොත් නිවැරදියි. ගොඩක් අය බලන්නත් ඇති. කවුරුත් ආස කරන චිත්‍රපටයක්. චිත්‍රපටය හොද නිසාම මම හිතුවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම චිත්‍රපටය දෙන්න. ඒක නිසා සති ගාණක් මහන්සි වෙලා උපසිරැසි දැම්මා. චිත්‍රපටයේ කතාවනම් මම කියන්න යන්නේ නෑ. ඔයාලා ඒක බාලම බලන්නකෝ. ලස්සන කතාවක්. අපිටත් අපි ඉගෙන ගන්න කාලේ මතක් වෙනවා.
මෙම චිත්‍රපටය පසුගිය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේදී සම්මාන ගණනාවක් දිනාගත්තා.
Best Story: Abhijat Joshi & Rajkumar Hirani (3 Idiots)
Best Screenplay: Abhijat Joshi, Rajkumar Hirani & Vidhu Vinod Chopra (3 Idiots)
Best Dialogue: Abhijat Joshi & Rajkumar Hirani (3 Idiots)
Best Supporting Actor (Male): Boman Irani (3 Idiots)
Best Director: Rajkumar Hirani (3 Idiots)
Best Film: 3 Idiots
ප්‍රධාන චරිත අමීර් ඛාන්, කරීනා කපූර්, මාධවන් සහ ශර්මන් ජෝශි සහ බෝමන් ඉරානි නිරූපණය කරනවා. ඉන්දියාවේ චිත්‍රපටයක් උපයපු වැඩිම අදායමට හිමිකම් කියන්නෙත් මේ චිත්‍රපටය ලංකාවේදී ජූනි මස 3-5 දක්වා පැවැත්වීමට නියමිත iifa සම්මාන උලෙලේදීත් මෙ චිත්‍රපටය හොදම චිත්‍රපටයට තේරේවි කියලයි හැමෝම කියන්නේ. ඉතිං ඔයාලත් බාගෙනම ගුණ දොස් දක්වන්නකෝ.
මේ මම සිංහල උපසිරැසි දමපු පලමු චිත්‍රපටය, මෙය උත්සාහයක් කිව්වොත් නිවැරැදියි. ඒ නිසා ඔයාලගෙ අදහස් මේ ගැන මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක බලන කවුරු කවුරුත් අදහසක් දාලා යනවානම් ඒක මට ශක්තියක් වෙයි ,ඉස්සරහටත් මේ වගේ සිංහල උපසිරැසි අරගෙන එන්න. එ නිසා කමෙන්ටුවක් දාලා යන්න.
අනෙක තමා බා ගන්න අය අනෙක් අයටත් බා ගන්න පහසු වෙන්න සීඩ් කරන්න අමතක කරන්න එපා.
චිත්‍රපටය සිංහල උපසිරැසි සමග මෙතනින් බාගන්න.
ගොඩ දෙනෙකුගේ ඉල්ලීම පිට මෙන්න මම සිංහල උපසිරැසි පමණක් වෙනම Upload කරා. ඒක බා ගන්න මෙතනින්,
සිංහල උපසිරැසි බාගන්න මෙතනින්.
සිංහල අකුරු පෙන්නේ නැත්නම් මෙතනින් බා ගන්න සිංහල අකුරු. උපසිරැසි ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා.
මෙන්න Screenshots,

මෙන්න Screenshots,



110 comments:
මගේ සර්වර් එකින් බාගන්න අමාරුයි. මා ලඟ චිත්‍රපටය තිබුණත් උපසිරසි නෑ. ඉංග්‍රීසි උපසිරසි තිබුණට හරියට සින්ක් වෙන්නෙ නෑ. :((
මමත් මේකට සිංහල උපසිරැසි දාන්න හොද ඉංග්‍රීසී උපසිරැසියක් හෙව්වට හම්බ වුණේ නෑ. අන්තිමේදී පුළුවන් විදියට සිංහල උපසිරැසියක් මමත් නිර්මාණය කලා. මම ඒක හදන්න පටන් ගත්තේ චිත්‍රපටය ආපු දවස්වලමයි. ඉතින් සිංහලට හරවන්න ටිකක් කල්ගියා. අධ්‍යාපන කටයුතු හින්දා මට ඒක release කරගන්න බැරුවයි හිටියේ.
කොහොම හරි අන්තිමෙට ඔබ මේ වැඩේ කරලා. මොනවා වුණත් ඔබට ස්තූතියි! මමත් 3 idiots චිත්‍රපටය සම්පූර්ණ සිංහල උපසිරැසි එක්ක බලන්න පුදුම ආසාවකින් හිටියේ. බොහොම ස්තූතියි. සිංහල උපසිරැසිය වෙනම බාගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් වෙනම දුන්නොත් ගොඩක් වටිනවා. මොකද ගොඩක් දෙනෙකු ළග චිත්‍රපටය තිබුණට සිංහල උපසිරැසිය නෑ.
3 idiots චිත්‍රපටය ගැන කියකවනම් මැක්සා. වෙනස්ම විදියේ ලස්සනම කතාවක්. නියමයි!
ස්තූතියි අදහස් වලට යාලුවනේ, ඇත්තම කියනවානම් උපසිරැසි දාන එක ලේසි නෑ. වැඩ අස්සෙ කොටි වලිගෙ අල්ලා ගත්තා වගේ තමා:p ඒත් ආසාව නිසාම සති 1 1/2 ක්, 2ක් දගලලා කොහොම හරි වැඩේ ඉවර කරගත්තා. එකම සතුට ඔයාලා මේක බලලා දක්වන අදහස් තමයි;)
වැඩි දෙනෙක්ගේ ඉල්ලීම නිසාම උපසිරැසි විතරක් මම Upload කරා. ඒක විතරක් ඕන අයට ඒක බා ගන්න පුලුවන් දැන් :)
hi, mama VLC player eke subtitle open karanna haduwa eth ??????????? kiyala thamai penwanne. Mokadda karanna one
Thanks
@ දඩයක්කාරයා,
ඔයාගේ PC ඒකේ Sinhala INet Fonts තියෙනවද? නැත්නම් මෙතනින් බා ගන්න. වැඩ කරේ නැත්නම් කියන්න.
Download Sinhala Fonts :
http://www.priu.gov.lk/sinhala/Fonts/sandaru_normal3.ttf
එල එල ඔන්න එහෙනම් ඉස්සරහට අපිට හින්දි චිත්‍රපටිත් සිංහල උපසිරැසි එක්ක බලන්න හම්බවෙනවා. ඔන්න මමත් බාන්න දැම්මා. බලලත් කමෙන්ට් එකක් දාන්නම් සහෝ. :)
ජය෴
wade hari giye ne. download karala open kala eth parana widiyatama thama open wenne. sinhala blog kiyawanna puluwan eth subtitle thamai bari.
dan mokada karanna ona, help me
thanks
@දඩයක්කාරයා, මම පාවිච්චි කරන්නේ MPCStar Player එක. ඒක අවුලක් නෑ. ඒක බා ගෙන බලන්න වැඩ කරනවද කියලා.:)
මෙතනින් බා ගන්න ඒක - http://www.mpcstar.com/download.htm
thank you bro, oya dunna player eke elata weda karanawa. keep up your good job,
@දඩයක්කාරයා, සතුටුයි මටත් එහෙම කිව්වාම :). බොහොම ස්තූතියි අදහස් වලට...
@රොයිලි , ඔයාලා සිංහල උපසිරැසි වල මූලාරම්භකයෝ, මගේ මේක පලවෙනි උත්සාහය, සීනියර්ස්ලා මෙහෙම අදහස් දක්වනකොට මට හරි සතුටුයි :).බොහෝම ස්තූතියි.
මෙක ඩවුන්ලෝඩ් වෙන්න ගොඩාක් වෙලා යනව. ඒකට අව්ලක් නෑ.
බොහොම ස්තුතියි.
බා ගන්න කට්ටිය අනෙක් අයටත් බා ගන්න ලේසිවෙන්න සීඩ් කරන්න පුලුවන් තරම්. :)
මෙන්න Screenshots චිත්‍රපටයේ,
http://img139.imageshack.us/img139/1187/3idiots20091cdx264predv.jpg
Kiyanna Vachana ne.. maxama maxaaaaaaaa. vade nam supper
@ Laknesh, ස්තුතියි අදහස් වලට. ඔයාල බලලා සතුටු වුනානම් ඒක තමා මගෙත් සතුට.:D
ඉදිරියටත් හොද චිත්‍රපට දෙන්නම් ඔයාලට බලන්න.
Niyamai
Subtitle file 1ka niyamai.. Anik film walata karanne nethidha??
@ Anonymous, ස්තුතියි ඔයාලගේ කමන්ට් වලට. ඉස්සරහට තව චිත්‍රපට දෙන්නම් සිංහල උපසිරැසි සහිතව. වේලාව තමා ප්‍රශ්ණේ. ඉඩ තියෙන වෙලාවට දෙන්නම්.
ඔයාලා ගොඩාක්ම කැමති චිත්‍රපට කියන්න මම සිංහල උපසිරැසි දාලා දෙන්නම් ඔයාලට.:)
Denata mee tika tibunama athi.. O:)
*My Name Is Khan
*Ajab Prem Ki Ghazab Kahani
*Karthik Calling Karthik
*Rocket Singh - Salesman of the Year
*The Other End Off The Line
*Wake up Sid
3Idiots 1ke Sub File 1ka Nikamai... :) Nice Work.!! :) Keep it Up.!!
ස්තූතියි අදහස් වලට. ලොකු ලිස්ට් එකක් නේද :-o. බලමු බලමු...
My Name is Khan එකේ සිංහල සබ්ස් ඔයාලට බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් ගන්න පුලුවන්.
මෙන්න ලින්ක් එක - http://www.baiscopelk.com/?p=2804
thanks.adai me vdo download kara gaththe.oyge wede niyamai.thawa digatama mewa karagena yanna suba pathanawa.
great job
@krishantha
ස්තුතියි යාලුවා ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. :)
@ishara
Thanks. :)
waaaaaawu elakiri wedak aaaaa.... Niyamayi yaluwa Niyamayi....
Oyata tawa godak weda karanna puluwan
ape suba patum yaluwaaaa...
machan mama 3 idiots CD ekkata gatta. eth eka play karana kota sinhala sutitle penne ne. CD eka gahana kota mokak hri awulak wage. PLc poddak kiyala dennko.
@Jaya's Song
මට කියන්න පොඩ්ඩක් ඔයාගේ මැෂින් එකේ සබ්ස් වැඩ කරාද? මැෂින් එකේ බලන්න නම්, KM Player එක නැත්නම් MPCStar Player එක භාවිතා කරන්න.
ඔයා CD එකකට ගන්නවානම් ConvertxtoDVD එකෙන් CD Write කරගන්න. වැඩ කරනවා.:)
ස්තුතියි ඔයාගේ අදහස් වලට....
Really nice work machan !!!
keep it up !
wish you all the best bro ;)
@enadun තැන්කු, තැන්කු...;)
http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif Sinhala sub walata thanzzzz machooo.... Digatama Karagena Yanna....
Downloading >>>>>>>>>>>>>>>>>>>>>
@Thusitha Jayasinghe ස්තුතියි ....දිගටම ඉන්න අපිත් එක්ක. :)
@Songs ස්තූතියි..:) ඒ වගේම අනෙක් අයටත් ගන්න ලේසිවෙන්න සීඩ් කරන්න යාලු.
ශා ... හරිම අපූරුයි.(Y) බොහොම පිං සිද්ද වෙනවා ! :)
@තර්ඩ් මෑන් (SIDATH) ස්තූතියි...ඔයාලාගේ අදහස් නිසා තවත් දිගටම කරන්න පුලුවන්. අලුත් සිංහල සබ් එකක් ලගදීම දෙනවා. :)
නියම වැඩක් මචන්. මුලින්ම ෆිල්ම් එක බැලුවට හරියට තේරුම් ගන්න බැරිවුනා. එත් උබේ Subtitles එක්ක බලද්දී තමා හරියට Movie එක තේරුම් ගන්න පුළුවන් උනේ. බොහොම ස්තුතියි මචන්. තවත් මේ වගේ දිගටම කරපන්. All the best!!!
@Mano
ස්තුතියි අදහස් වලට :)
තවත් මේ වගේ දිගටම කරපන්. එලම කිරි...
@කරුමක්කාරයා ස්තුතියි කමන්ට් එකට. තව එල චිත්‍රපටයක් ලගදීම දෙනවා. ;)
=)) maxxxa tnx bandara
torrent nethuwa rapidshare wage nedda?? please
i have downloaded ur 3 idiot movie but i can't read sinhala sub why?
@Anonymous සිංහල අකුරු ඔයාගේ මැෂින් එකේ තියෙනවා නේද? එහෙමනම්, චිත්‍රපටය බලන්න KMPlayer එක හරි MPCStar Player එක හරි යොදාගන්න. වැඩ කරේ නැත්නම් කියන්න. :)
comment ekak danne nethuwa giyoth hari nee kiyala hithuna..ettatama hugak watinawa machan...umba nam deyyek machan.
sinhala subtitle play krannn eazy way eka machan jetaudio use karana eka.
@chinthaka ස්තූතියි යාලුවා කමන්ට් එකට. ඔයාලා කමන්ට් දැම්මොත් තමයි මම කරපු වැඩේ වටිනාකමක් දැනෙන්නේ.කවුරුත් කමන්ට් කරේ නැත්නම් මම කොහොමද දන්නේ මේක හොද වැඩක්ද නැද්ද කියලා නේද ;). ඒ නිසා ස්තුතියි ඔයාලගේ කමන්ට් වලට, ඔයාලගේ කමන්ට් තව ඉදිරියටත් මේවා දෙන්න මට ශක්තියක් :)
@chinthaka මම Jetaudio Try කරේනම් නෑ. ඒත් KMPlayer, MPCStar Player වලනම් හොදට වැඩ කරනවා. ස්තූතියි කමන්ට් එකට :)
Sub ekanam maru..Patta ah..
Thanx..!!!!
Meke eng sub eka ganna thiyedha
@Althaf ස්තුතියි කමන්ට් එකට :) ඉංග්‍රීසි සබ් මෙතනින් බාගන්න
Patta Machn, U hv done a Great Job...keep it up
ස්තූතියි, සිංහල උපසිරැසි නිසා කතාව හොඳට තේරුණා !!!
http://mediafiremoviez.com/dvdrip/3-idiots-2009-dvdrip-600mb/#
machan 3idiots dvdrip eka out wela. ekata me sub set wenne ne. plz do something
plz help..............
mage pc eke oya deela thiyana font, player install karala thiyanne eth subtittle penne ne kotu witharai penne plz help me
@ Kanishka, මම දැන් තමයි ලංකාවට ඇවිත් කනෙක්ෂන් එකක් අරගෙන බාන්න පටන් ගත්තේ. අපේ ගෙදරට නෙට් එක හෙන ස්ලෝ. DVDRip එක බාගෙන ඉවර වුන ගමන් මම ඔයාලට සිංහල සබ් එක හදලා දෙන්නම් :). එතකම් පොඩ්ඩක් ඉවසන්න ;)
@sesath ඔයාට පුලුවන් වෙලාවක මාත් එක්ක චැට් එකට එනවද...මම විසදලා දෙන්නම් ප්‍රශ්ණය. KMPlayer නැත්නම් MPCStar Player එකේ වැඩ කරන්න ඕන.
@sesath ඔයාට පුලුවන් වෙලාවක මාත් එක්ක චැට් එකට එනවද...මම විසදලා දෙන්නම් ප්‍රශ්ණය. KMPlayer නැත්නම් MPCStar Player එකේ වැඩ කරන්න ඕන.
chat ekak damu oya inne koi weletada eng sub walata nam awlak ne.
mama 8:00 passe innawa
ane macho meke dvdrip 1ta subtitle hadala denna puluwanda gr8 help bro
mama machan 3 idiots dvdrip eka dl karala tiyagena innawa sub denakan. thawama beluwe ne. pre dvdrip eke sub mekata sync wenne ne. thanx. great work................
Niyamai macho... kiyala wadak na.. Kisima awulak naha.. Ganata sink wenawa..
Kawuruth lesiyen athagahanne nathi Sahenna mahansi wenna one wadak niyemetama karala thiyenawa..
Jayawewa macho...
මෙ ෆිල්ම් එක කොච්චර හොද උනත් sub නැතුව බැලුවට තෙරුනෙ නෙ .... සිංහල sub එක්ක බලනකොට තමයි නියමෙටම තෙරුනෙ ...... බොහොම ස්තුතීයි !!! සබ් වලට ..... දැන් මෙ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෙ ...... තව මෙ වගෙ වැඩ කරන්න ඔබට සුබ පැතුම් !!!! (ෆිල්ම් එකෙ songs වලටත් සබ් දැම්මනම් මරු ..... )
Hungak mahansi wela karana wedak wage.sevayanam athi vishishtai.apita thibuna loku adupaduwak nethi karata hungak pin.thawath me wage lassana ewa laba denna kiyala illanawa.e wagema sub hungak pehadilie.samahara then wala time eka adui kiyawanna kalin yanawa.e unata athi vishishtai wedenam.digatama karagena yanna.
3 idiots DVDrip 1ta sub methana thiyenawa try dis
http://www.elakiri.com/forum/showthread.php?t=786759
kiyala wedak na niyamy. sindu walatath puluwannam sutitle danna. subtitle ekka film 1 convert kara ganna puluwanda kiyalath kiyanna..........
machan bandara mata sinhala movie eka JULIYA hoyala denna barida,,,
@Nuwan හොදමයි යාලු, ස්තූතියි කමන්ට් එකට. සිංහල සබ් එක්කම චිත්‍රපටය කන්වර්ට් කරගන්න පුලුවන්. ConvertXtoDVD පාවිච්චි කරලා බලන්න.
@naveen මමත් හොයනවා. තාම ලැබුණේ නෑ. ලැබුණ ගමන් මම කියන්නම්. :)
එලකිරි මචං... නියමයි!
ජය වේවා :)
ඒත් මට නම් පොඩි අවුලක් තියනව.
දැන් නම් මීට වඩා හොඳ 3 idiots කොපි එළියට ඇවිත් නෙ තියෙන්නෙ.
මට හම්බුනා ගොඩක් කොලිටි අලුත් එකක්. ඒත් ඒකට මේ sub ගැලපෙන්නෙ නෑ.
English එකක් නම් subrip වගේ එකකින් timecodes වෙනස් කරල හදාගන්න පුලුවන්. ඒත් unicode ඒව අවුල්.
කවුරු හරි දන්නවද Unicode support කරන SubRip, SubtitleWorkShop වගේ එකක්?
(subRip beta එක unicode support උනාට ඒක අවුල්)
හොයාගත්ත.
Jubler subtitle editor එකෙන් අටවගන්න පුලුවන් උනා.
ගොඩක් දුරට sync වෙනව :)
මෙන්න reSync කරපු එකේ link එකක්.
http://www.mediafire.com/?94b3bk1ff8dl1
මේක බොහෝදුරට අලුතෙන් එළියට ආපු HDrip, BDrip(BRRip) හා HQ DVDRip වලට ගැලපෙයි!
:)
aiyya math film eka download kara elakiri.keep up your good job.
Thanks for an idea, you sparked at thought from a angle I hadn’t given thoguht to yet. Now lets see if I can do something with it.
Pin Sidda wenawa ban.
I design it was going to be some tiring out of date fill someone in on, but I’m contented I visited. I ordain despatch a connect to this put on my blog. I feel my visitors will bargain that truly useful.
I am impressed! Blog message posted here is really my friend. I justifiable thirst for to say keep up with comments and prominence work. IE browser bookmarks to your blog solely in the present climate, I l stumble upon back to see my friends more in the unborn! The color of the layout is not bad, it is elementary on the eyes.
thank you so much for the Sinhalese subtitles..i'm very fluent in Hindi and i can understand each and every word the subtitles are 99% correct well done and good job...keep it up....
@pooja ස්තූතියි පූජා. මට ලොකු සතුටක් ආවා ඔයාගේ කමන්ට් එක දැකලා. මටත් හින්දි පුලුවන්, ඒත් ගොඩාක්ම බෑ. කැමති නැද්ද සිංහල සබ් දාන්න චිත්‍රපට වලට. කැමති ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා සිංහල සබ් දාන්න. ස්තූතියි නැවතත්. :)
ස්තූතියි..!!!මමත් බා ගත්තා..අසවෙන් බලන්න හිතපු අකක්..එත් සින්හල අකුරු ගෑස්සෙනවා..(වෙව්ලනව වගේ) බලන්න හරිම අමරුයි..අනේ මොනවද කරන්න ඔනකියන්න..
Samadi
mama ubuntu walata downlod kara eeth ?????? ????? watenawa :p
පුළුවන් නම් මට Tere Bin Laden චිත්රපටියෙ සිංහල උප සිරැසි දාල දෙන්න. ඔයාට බෙහෙවිනම් ස්තුතියි මේ මහඟු මිල කල නොහැකි සේවයට.
මම මේවා download කරලා මගේ HDD Media Player (Evo 3) එකට දා ගන්නවා. පස්සෙ TV එකෙන් subtitles ඇතුවම ලස්සනේට බලන්න පුලුවන්..
Great service man..Keep it up..
sujith (Italy)
ඇත්තටම ගොඩක් හොද වැඩක් මම අද තමයි දැක්කෙ
ane mata me films down lode kara ganna behene.mama mpcstar player ekath dl kara gena thiyenne.plz mata udaw karanna
@Anonymous ඔයා චිත්‍රපටය බාගෙන ඉවරද? නැත්නම් චිත්‍රපටය බලන්න බැරිද? ඔයාට චිත්‍රපටය බාගන්න පුලුවන් ටොරන්ට් මාර්ගයෙන්... බලන්නනම් MPCStar Player එකෙන් පුලුවන්නේ...
@seevideo ස්තූතියි යාලු :)
maru
order an cheap ralph lauren tbMqTVPq [URL=http://www.ralphlauren--outlet.com/]cheap ralph lauren[/URL] with low price PwMVTbmu [URL=http://www.ralphlauren--outlet.com/ ] http://www.ralphlauren--outlet.com/ [/URL]
Burberry Safety-valve sale online.The Most talented Burberry outlet www.burberryoutlet--store.comStore to attain by tinny Burberry egress products online. Obliterate [url=http://www.burberryoutlet--store.com/]Burberry outlet[/url] be forgotten by cook up keep huge upto 70%, and at liberty shipping!
nmyvjavrf lgvzkbjkg tsjekiqcq [url=http://www.discount-uggboots.info]ugg boots discount[/url] ufiaocjzu erhieagte cbdtbzmcr ndlmnnjta rcdngmjhx [url=http://www.discount-uggboots.info]ugg boots sale[/url] grwsupjwr hecjwoczb aytccsgdv on [url=http://www.discount-uggboots.info]www.discount-uggboots.info[/url] alrpouqsk rtteovlnj wweqcjfxg kmddyzntd
[url=http://discountuggbootsoutletscheapsaleonline.webstarts.com]ugg sale[/url] htibtekpa mlvogznto ebfirdmje [url=http://discountuggbootsoutletscheapsaleonline.webstarts.com]discount ugg boots[/url] fhdefvpzr jwhstrjxh rumnxwlbm sjmfsimeq xtzcqveqn on [url=http://discountuggbootsoutletscheapsaleonline.webstarts.com]discountuggbootsoutletscheapsaleonline.webstarts.com[/url] vrqkmvlvg plubuodsb xruuilqqu mutiukibf
Related articles:
http://www.selpo58.ru/includes/guest/index.php?t=1
http://www.ezenonsu.com/mall//m_reply.php?ps_db=notice&ps_boid=410&ps_page=1&ps_sele=&ps_ques=&ps_line=&ps_choi=&ps_divi=
http://blogs.cgdev.org/globaldevelopment/2012/03/%5chttp:%2f%2fdiscountuggbootsoutletscheapsaleonline.webstarts.com%5c
[url=http://directlenderloansonlinedirectly.com/#xxgvh]payday loans online[/url] - direct lender payday loans , http://directlenderloansonlinedirectly.com/#avifr payday loans online
meka mata downlod karanna bahane. donlod file not avebale kiyala watenawa.. :(
Fad diets contain just enough scientific jargon and justification to sound convincingly effective. The simplest way to lose abdominal fat involves a blend of resistance and cardiovascular training phen375 side effects instead of promoting weight reduction, fasting may create the other reaction. Dogs often use their tongues to cool down the themselves, perhaps this yoga practice originates from noticing that. The wonderful facts are, you DON'T ought to starve oneself to get a thin body http://www.phen375factsheet.com it is just for this reasons why a lots of folks are searching for any weight reduction technique that will surely sculpt those fats and get an excellent slim head turner body. Diet pills are the quickest opportinity for that you lose weight, but I dont recommend taking them on account of many people reporting severe unwanted side effects and a lot even gain back how much and a few more [url=http://www.phen375factsheet.com/]phen375[/url] this way your body is missing out on necessary nutrient elements, which usually are not desirable.
[url=http://propeciadirectlyonline.com/#tqplk]buy generic propecia[/url] - buy generic propecia , http://propeciadirectlyonline.com/#uydql cheap propecia
Keep your automatic coffee maker clean with white vinegar. Run a brewing cycle with a single aspect water to 1 portion white vinegar. Immediately after permitting the carafe to soak within the vinegar for any whilst coffee makers wholesale , run a cycle with plain water to rinse the machine. Clean your coffee maker once each and every week or two to take away rancid coffee oils, mold along with other contaminants.
Maintain your automatic coffee maker clean with white vinegar. Run a brewing cycle with a single element water to one particular part white vinegar. Soon after allowing the carafe to soak within the vinegar to get a while affordable coffee machines , run a cycle with plain water to rinse the machine. Clean your coffee maker as soon as every single week or two to take away rancid coffee oils, mold and also other contaminants.
http://coffeemakers101.webs.com
[url=http://buyonlinelasixone.com/#4468]generic lasix[/url] - lasix without prescription , http://buyonlinelasixone.com/#14569 cheap lasix
[url=http://buyonlinelasixone.com/#17249]buy cheap lasix[/url] - lasix online , http://buyonlinelasixone.com/#4627 lasix cost
[url=http://buyonlinelasixone.com/#13150]lasix online[/url] - lasix no prescription , http://buyonlinelasixone.com/#6547 lasix cost
[url=http://buyonlinelasixone.com/#5557]cheap generic lasix[/url] - generic lasix , http://buyonlinelasixone.com/#19220 buy lasix online
[url=http://buyaccutaneorderpillsonline.com/#12363]buy cheap accutane[/url] - accutane no prescription , http://buyaccutaneorderpillsonline.com/#5439 accutane without prescription
[url=http://buyzithromaxdirectly.com/#jctfd]zithromax 250 mg[/url] - cheap generic zithromax , http://buyzithromaxdirectly.com/#biylg zithromax 500 mg
[url=http://buydeltasonedirectly.com/#redqc]buy deltasone online[/url] - deltasone 20 mg , http://buydeltasonedirectly.com/#qehvb deltasone 40 mg
sildenafiili pehmea tablettia 100 mg http://surveys.questionpro.com/a/TakeSurvey?id=3404239 rubus vigoratus [url=http://everyoneweb.be/edfinl1973a122] voimakasta intensiteetin harjoituksen syke[/url] staxyn sivuvaikutuksia tadalista 5 jarjestyksenvalvoja 8 huijareita koodit
mamoleptino321
Tadalafil sitraatti wikipedia http://www.world66.com/member/cialis_t453w4cpiir/ vigorexia Tratamiento Prevencion [url=http://www.world66.com/member/cialis_b2qzig3ut05/] mika on kilogrammaa kaytetaan[/url] tadalafil sivuvaikutuksia masennus Levitra naisille vaikutuksia prix du viagra 100mg
http://175.103.35.182/dataumum/tamu.php http://www.blogger.com/comment.g?blogID=2406748193656709234&postID=5800753589129634208&page=2&token=1360732694113 http://www.blog.indyatour.com/2012/09/online-indian-visa-form.php http://www.blogger.com/comment.g?blogID=29510883&postID=116756805396861121&page=1&token=1360789347483 http://www.blogger.com/comment.g?blogID=22817447&postID=114967178986886862&page=1&token=1360799250768
sankarit rakkauden kuultavissa huokaus http://surveys.questionpro.com/a/TakeSurvey?id=3403298 vigorap 800 buy [url=http://surveys.questionpro.com/a/TakeSurvey?id=3403842] vertaa viagra cialis levitra sivuvaikutukset[/url] Viagra 50mg tai 100mg silgranit uppoaa voimakas liikunta ja laihtuminen
Hello. And Bye. Thank you very much.
[url=http://buyviagrapremiumpharmacy.com/#ttsbd]viagra online[/url] - buy cheap viagra , http://buyviagrapremiumpharmacy.com/#zyaso buy viagra
[url=http://viagraboutiqueone.com/#rytan]cheap viagra online[/url] - buy viagra , http://viagraboutiqueone.com/#opqel viagra 150 mg
[url=http://buyonlineaccutanenow.com/#avued]cheap accutane online[/url] - cheap accutane online , http://buyonlineaccutanenow.com/#vuavv accutane 20 mg
buy ativan ativan to quit smoking - buy ativan from india
[url=http://surveys.questionpro.com/a/TakeSurvey?id=3441013][img]http://emeds.biz/pics/spymobile.png[/img][/url]
home video surveillance iphone http://archive.org/details/pasandstines mobile phone bugging software free [url=http://surveys.questionpro.com/a/TakeSurvey?id=3440656] spy pen camera manual pdf[/url] download spy for mobile cell phones spy software trace mobile phone current location in india
mamoleptino321 http://www.world66.com/member/spymobile_e3m8sswq/ http://spymobile6892bjhq.carbonmade.com/projects/4708571 http://surveys.questionpro.com/a/TakeSurvey?id=3440728
cell phone tracker software free download for pc http://archive.org/details/firzisaca cell phone trace free download [url=http://surveys.questionpro.com/a/TakeSurvey?id=3440822] mcdonalds spy gear toys 2012[/url] best cell phone tracking app iphone software to monitor child s text messages telstra iphone monitor data usage
http://www.world66.com/member/spymobile_cmsetdzr/ http://archive.org/details/icquidumce http://www.world66.com/member/spymobile_kyy98pdb/
[url=http://www.blogger.com/comment.g?blogID=1625846462676733802&postID=6788588526972818618&page=1&token=1363117378925&isPopup=true]how to spy sms on a mobile phone[/url]
http://www.blogger.com/comment.g?blogID=20411314&postID=115636365851626926&page=1&token=1364465633309&isPopup=true http://www.itedit.com/blog/?p=10&cpage=1#comment-35735 http://www.aviaarabic.com/?p=6#comment-14 http://www.motociklas.net/index.php/servisas/akcijos http://www.greatpricedfurniture.co.uk/blog/2012/08/08/hasnt-team-gb-done-well/#comment-4518
find a mobile phone location australia http://archive.org/details/canpafectround watch himym season 7 episode 6 online free [url=http://archive.org/details/lalabalge] spy call for iphone 4[/url] free text spy app android stealth spy phone cell phone tapping signs
Securing loan approval on this way works, but it is not always practical. In late August the lowest priced 90 percent LTV, two-year, fixed-rate was 4 [url=http://onlinepaydayloans-4u.co.uk/]payday loans online[/url] give an explanation here concerning why you think that an adjustment would assist you to. Yalnz isim ve soyadnz byk harfler kullanarak trke karekter kullanmadan yazmak en garantisi olacaktr. Many local banks and credit unions are selling super-low rates of interest on mortgage loans and auto loans payday loans online military personnel generally qualify for va loans, just like reservists and national guard troops who've served no less than six years. Big Loans offer online payday cash advances as much as $700 and with Emergency service we are able to wire your money advance within an hour right to your. So, in the event the credit score is poor, try and improve it, it certainly can't only help out with lowering the interest rate but additionally help later on refinance http://onlinepaydayloans-4u.co.uk it is very simple; everyone gets less than cash sometime or one other.
If we find ourselves facing a serious cash crunch, there are lots of items that we can do. In fact, bank stocks are off to some strong start this year on hopes the worst is behind that is a [url=http://onlinepaydayloans-4u.co.uk/]online payday loans[/url] no faxing pay day loan - payday requirements these are simple requirements. This way tenants or none-homeowners could also access swift funds. Remember, you're the one asking to the favor; set your ego aside online payday loans frank enough; you can find a good amount of factors that cause selling an ugly or ill maintained home. This is simply because the reduced credit history means a high interest rates will be charged. For example, a title loan provider that advertises a 25% monthly rate of interest is definitely charging the equivalent of a 300% APR 25% x twelve months http://onlinepaydayloans-4u.co.uk/ a loan in regards to business finance can be a sum of money advanced to some business that should be repaid, with interest, at some time inside future.
While important, it's also crucial that you lenders which you fit a specific mold that tells them you will not default. If the household of a student is financially assured, then funding will not be forthcoming [url=http://paydayloans-nofax.co.uk/]online payday loans[/url] however this continues to be exacerbated through the introduction of new policies from many major banks and building societies. A relaxed and slightly ironic Dendias, seemed to be using a good time deflecting every one of the serious questions D Tsoukalas, the SYRIZA MP who have also been a guest for the show, threw at him. I took note towards the quantity of women exchanging telephone numbers and contact information online payday loans you currently owe $120,000 on the mortgage note and are $3,500 behind on payments. The low credit score score is problematic since the people with this kind of record are believed like a risky asset that can not be trusted well. This will certainly be described as a great means of gaining the trust associated with a auto loan company, and also you will be able to avail the loan while putting your assets as guarantee http://paydayloans-nofax.co.uk if possible, let your child perform their own transaction.
Post a Comment
ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....
කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]