2010-06-21

Kites (2010) සිංහල උපසිරැසි සහිතව....


ඔන්න අද මම කවුරුත් බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටයක් අරගෙන ආවා. නිකන්ම නෙවේ සිංහල උපසිරැසිත් එක්කම. චිත්‍රපටය ගැනනම් හැමෝම වගේ අහලා ඇති. මේ චිත්‍රපටය තමා රිතික් රොශාන් පවුලේ ඒ කියන්නේ එයාගේ තාත්තාගේ නවතම චිත්‍රපටය. තිරගත වෙන්න පටන් ගත්තේ පසුගිය මැයි මස 21 වෙනිදා සිටයි. මාසයක් ඇතුලත මෙහි DVDRip එක පිටවීම සතුටක්. මෙය දැවැන්ත චිත්‍රපටයක්. ඇත්තටම මෙය හින්දි චිත්‍රපටයකට වඩා හොලිවුඩ් ගණයේ චිත්‍රපටයක්. මෙහි හින්දි පිටපත මැයි 21 නිකුත් වුණා වගේම මෙහි සිංදු එහෙම අයින් කරලා විනාඩි 90 ට හදපු ඉංග්‍රිසි පිටපත මැයි 28 වෙනිදා නිකුත් කරා. මෙම චිත්‍රපටය තමා දැනට උතුරු ඇමෙරිකාවේ Weekend Top 10 වලට ආපු පලමු හින්දි චිත්‍රපටය.  දැනටම විශාල ආදායමක් උපයලා තියෙනවා. ඒත් ඉන්දියාවේ නම් පොඩි පසුබැසීමක් තිබුණා මොකද මෙහි හින්දි භාෂාව ගොඩාක්ම අඩු නිසා.

කතාව ගත්තොත්, ලාස් වේගාස් වල ජීවත්වන තරුණයෙක්ගේ ජීවිතය මෙක්සිකානු තරුණියක් නිසා වෙනසකට ලක්වීම තමා පෙන්නුම් කරන්නේ. ලස්සන ආදර කතාවක්. ඒ වගේම ක්‍රියාදාම වලිනුත් පිරුණු චිත්‍රපටයක්. රිතික් ඉන්නකොට කියන්න ඕන නෑ නේ ඇස් කඩලා යන නැටුම් තියෙනවා කියලා. මම කතාව කියන්නෙ නෑ ඔයාලා බාගෙනම චිත්‍රපටය බලන්න.

ඊයේ රෑ තමයි මේ චිත්‍රපටයේ DVDRip එක එලියට ආවේ. මම සිංහල උපසිරැසි දාන්න පටන් ගත්තේ DTHRip එකකට. ඔයාලට ඒක දෙන්න හදනකොටම DVDRip එක ආවා. මාසයක් ඇතුලත ඔයාලට මේක දෙන්න පුලුවන් වුණ එක සතුටක්. සිංහල උපසිරැසි කොහොමද කියලා ඔයාලා බලලාම කමන්ට් එකක් දාන්න. මමත් තාම මෙම උපසිරැසි කලාවට අලුත්නේ. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. මගේ කලින් 3 Idiots සිංහල උපසිරැසි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඒ අයට ගොඩාක් ස්තුතියි. මේකට උපසිරැසි දාන්නත් හොද කට්ටක් කන්න වුණා. මොකද මේ පිටපතට ඉංග්‍රිසි උපසිරැසි සහිත Srt එකක් මට හොයාගන්න බැරි වුණා. ඒ නිසා අමුතුවෙන්ම මට Srt එකක් හදන්න වුණා. මේ චිත්‍රපටයේ හින්දි, ඉංග්‍රීසි, ස්පැනිෂ් යන භාෂා තුනම අඩංගුයි.

මේ චිත්‍රපටයට Hrithik Roshan, Barbara Mori , Kangana Ranaut , Nick Brown, Kabir Bedi යන අය රංගනයෙන් දායක වෙනවා. Anurag Basu විසින් අධ්‍යක්ෂණය කල මෙය  Rakesh Roshan  සහ Sharan Kapoor ගේ නිෂ්පාදනයක්.

IMDB Link : http://www.imdb.com/title/tt1198101/

මෙන්න චිත්‍රපටයේ අඩංගු සිංදු ටිකත් අහලා බලන්නකෝ.


Zindagi Do Pal Ki
Dil Kyun Yeh Mera
Tum Bhi Ho Wahi
Kites in the Sky
Fire
Fire - English






මතක ඇතුව කමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.


64 comments:

සෑම් said... Reply to comment

පට්ට සහෝ...අනිව බානවා...සිංහල සබ් වලට වෙන මහන්සිය ගැන අයේ කියලා වැඩක් නැ..මේ වගේ සිංහල සබ් දාන්න ඔයාට තවත් ශක්තිය ලැබෙන්න කියලා මම සුභ පතනවා.. ;)

Buddhika Krishanha said... Reply to comment

Direct Link 1ක් දෙන්න බැයිද???
nwy nice work machan

බුද්ධික කසුන් said... Reply to comment

Maxxa Wedak Thmai itin

Anonymous said... Reply to comment

Sira Sira.. :) Keep it up.!! I wasn't Expecting DVDRip this soon..

Buddy --බඩී said... Reply to comment

වැඩේනම් නියමයි...
ඒත් සබ් වලටවත් ඩිරෙක්ට් ලින්ක්1ක් දෙන්නකෝ...

Anonymous said... Reply to comment

hoda wedak......mamath download wendda demma......mahansiyata...pin

රොකියා | Udara said... Reply to comment

ඔයගේ මේ සිංහල උපසිරසි වැඩේට සුබ පතනවා. ඉදිරියටත් මේ අයුරින්ම හොඳ චිත්‍රපට සඳහා උපසිරසි දාන්න කියලා කියනවා. හුඟක් සතුටුයි මේ අයුරින් සිංහල උපසිරසි ප්‍රචලිත වීම පිලිබඳව.
මේ සබ් හැදිලි වැඩේ කරන කට්ටිය ලෙස අපි මේ සබ් ෆයිල් එකක් හදන්න යන මහන්සිය දන්නවා.
ඔබට ජය !

දුකා said... Reply to comment

ඔන්න බාන්න දැම්මා . .ස්තූතියි හොඳේ . .

susantha said... Reply to comment

බොහොම ඉස්තතුති සින්හල සබ් වලට ඩිගටම කරගෙන යන්න

Anonymous said... Reply to comment

thanxxxxx :):):):)

Anonymous said... Reply to comment

මමත් චිත්‍රපටි වලට සිOහළ උපසිරෑසි දාල තියෙනවා,,ඒක කොච්චර අමාරුද කියලා කරන අයටම තමයි තේරෙන්නේ,,දිගටම කරගෙන යන්න මගෙන් සුබ පෑතුම්

ප්‍රියන්ත කරුණාරත්න said... Reply to comment

බොහොම ස්තුතියි..

මද්දු said... Reply to comment

Thanks a lot!!!!!

බණ්ඩාර said... Reply to comment

@Buddy --බඩී මචං, මම ඩිරෙක්ට් ලින්ක් එක තමා දාලා තියෙන්නෙ, බාගන්න. ස්තුතියි :)

බණ්ඩාර said... Reply to comment

@සෑම් ස්තූතියි සෑම්. :) ඔයාලා මාත් එක්ක ඉන්න එක ශක්තියක්.

බණ්ඩාර said... Reply to comment

@රොකියා | Udara ස්තුතියි රොකියා,ඔයාලගෙ වැඩ හින්දා තමා මමත් මේවට උනන්දු වුනේ. අපි ඉස්සරහටම කරගෙන යමු නේද? :)

බණ්ඩාර said... Reply to comment

@ මද්දු , @ ප්‍රියන්ත, @ දුකා, @ Susantha, @බුද්ධික කසුන්, @Anonymous, සේරටම ගොඩාක් ස්තුතියි. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. ඔයාලගේ කමන්ට් දැක්කාම මේවා කරන්න ගිය මහන්සිය අමතක වෙලා යනවා. :)

Malin said... Reply to comment

මචාන් අපේ රසාස්වාදය වෙනුවෙන් උඹ වෙන මහන්සිය ගොඩාක් අගය කරනවා!

බණ්ඩාර said... Reply to comment

@Buddhika Krishanha මේ ලින්ක්ස් ට්‍රයි කරලා බලන්න.

KITES

දිසානායක මුදියන්සේලාගේ ජයරත්න said... Reply to comment

please ආයේ කිසිම file එකක් rapidshare වල දාන්න එපා. ඒක හරිම වදකාරයෙක්‍ මට film එක බලන්නත් එපා උනා.

Anonymous said... Reply to comment

machan sub file eka rapidshare netuwa mediafire eke upload karala denna baida pls!!

බණ්ඩාර said... Reply to comment

@Anonymous ඔන්න මම Mediafire Upload කරා, දැන් බාගන්න. ස්තූතියි.

සෑම් said... Reply to comment

ඔන්න සහෝ මගේ අඩවියේ මිතුරු අඩවි වලට ඔයාගේ අඩවියත් එකතු කරා..:D

Buddhika Krishanha said... Reply to comment

@බණ්ඩාරඑලම කිරි මචන්... ගොඩාක් ස්තූතියි මචන්.... දිගටම වැඩේ කරගෙන යන්න...

Thusitha Jayasinghe said... Reply to comment

ගොඩාක් ස්තූතියි මචන්. :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

බණ්ඩාර said... Reply to comment

@සෑම්

ස්තුතියි සෑම්...:)

අකලංක said... Reply to comment

බොහෝම ස්තූතීයි... මේක මම ඔයලගෙන් බාන පලවෙනි චිත්‍රපටිය...
මේක නියම වැඩක්.. තව සිංහල උපසිරැසි එක්ක ෆිල්ම්ස් දාන්න..
මම මගේ යාලුවො ඔක්කොටම මේ ගැන කියන්නම්...

බණ්ඩාර said... Reply to comment

@ Buddhika Krishantha, @ Thusitha Jayasinghe, @අකලංක, ස්තූතියි හැමෝටම..:)
ඔයාලගේ කමන්ට් මට ගොඩාක් වටිනවා.

බණ්ඩාර said... Reply to comment

කෝ.. උපසිරැසි දාලා චිත්‍රපටය බලපු අය කවුරුත් නැද්ද තාම...මට දැනගන්න ඕන උපසිරැසි කොහොමද කියලා...බලපු අය කමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

thusitha said... Reply to comment

මම අදයි මේක දැක්කේ...වැඩේ නම් අගය කරන්න වටිනවා.......

බණ්ඩාර said... Reply to comment

@thusitha ස්තූතියි යාලු...:)

සෑම් said... Reply to comment

මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි ගැනනම් කියල වැඩක් නැ බ්‍රෝ....පට්ටම පට්ට...ඒ වගෙම ෆිල්ම් එකත්...ඔයාට තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියල මම සුභ පතනවා අයියා...thawa දෙයක් බ්‍රෝ..thawa ටිකක් සිංහල උපසිරැසි වල Font එක පොඩි උනානම් එල... :D

මම සෑම්

බණ්ඩාර said... Reply to comment

@සෑම්

ස්තූතියි සෑම්, ඔයාලගේ අදහස් වටිනවා මට. :)

ThilinaRajakaruna said... Reply to comment

maxxxxxxa වැඩක්, දිගටම කරන්න....
පරණ Films වලටත් Sub Karannako,
English sub Ona Nam Illanna{Thilinarajakaruna@gmail.com}

Anonymous said... Reply to comment

machan niyamai mama meka down karan ube sub eka daagena baluwa superb machan ueb wadey nam kiyanna wachana naha

බණ්ඩාර said... Reply to comment

@ThilinaRajakaruna ස්තූතියි යාලු, බලමු ඉස්සරහටත් වෙලාව තියෙන විදිහට පරණ හින්දි චිත්‍රපට වලටත් සබ් දාමු අපි. ලගදීම LK එන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩියි.:P

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තූතියි මචං, සතුටුයි ඔයාලගේ අදහස් දැක්කාම මට. :)

Anonymous said... Reply to comment

Thank U wewa

kumaraya said... Reply to comment

මල්ලි ... මම ඔයාගෙ kites චිත්‍රපටය බෑවා... නියමයි. උපසිරැසිත් බෑවා. නමුත් සිංහල අකුරු පෙන්නන්නෙ නැහැනෙ. ඉන්ග්‍රිසි අකුරු තමා පේන්නෙ.
සිංහල අකුරු ගන්න විදිහක් කියන්න පුලුවනිද ...
ඔයාගෙ ත්‍රී ඉඩියට් නම් නියමෙට අකුරු වැඩ කළා.....

බණ්ඩාර said... Reply to comment

@kumaraya 3 Idiots වැඩ කරානම් මේක වැඩ නොකරන්න හේතුවක් නෑ :)
ඔයා Player එකට සිංහල සබ් එක Load කරාද?
මොකක්ද ඔයා පාවිච්චි කරන Player එක?
ඔයාගේ මැෂින් එකේ SinhalaINet Fonts තියෙනවද?
මට මේවට උත්තර දෙන්නකෝ...මම එතකොට කියන්නම් කරන්න ඕන දේ.
ටොරන්ට් එකේ කොහොමත් ඉංග්‍රීසි සබ් එක තියෙනවා. ඔයාලා චිත්‍රපටය දානකොට ඉබේම ඒ ඉංග්‍රීසි සබ් එක එනවා. ඒක අයින් කරගන්න ඒ ඉංග්‍රීසි සබ් එක වෙනම Folder එකකට ගන්න, නැත්නම් වෙනත් නමක් දාන්න.
Kumaraya...මම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම ඔයාගේ ගැටලුව විසදලා දෙන්නම්.:)

kumaraya said... Reply to comment

මල්ලි මගෙ පරිගණකයෙ තියෙන්නෙ WIN.XP sp2 ඒකෙ සිංහල යුනිකෝඩ් දාල තියෙනවා.
මම මීට පෙර ෆිල්ම් බෑවෙ Bit Torrent හරහා. නියමෙට වැඩ කළා.. සබ් බෑවෙ ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරහා. එතකොට එන්නෙ win RAR ZIP ෆයිල් එකක්. ඒක rar හෝ srt ෆයිල් එකක් බවට හරවා ෆිල්ම් එක තියෙන ෆෝල්ඩරයට දානවා.මෙතෙක් කල් බැලුවෙ එහෙමයි.
නියමෙට වැඩ කළා...
මගෙ තියෙන්නෙ ජෙට් ඕඩියෝ ප්ලේයරය / VLC / මීඩියා ප්ලේයර් ක්ලැසික්/ රියල් ප්ලේයර් වගේ දේවල්...
ත්‍රී ඉඩියට් වැඩ කලේ... ඔයා ෆිල්ම් එකට සම්බන්ධ කරලම සබ් දුන්න නිසා විය හැකියි.

බණ්ඩාර said... Reply to comment

@kumaraya ඔයා චිත්‍රපටය බලන්න MPCStar Player එක හරි, නැත්නම් KMPlayer එක හරි භාවිතා කරන්න. ඒවගේ නියමෙට වැඩ කරනවා. ඔයාගේ චිත්‍රපටය තියෙන Folder එකට චිත්‍රපටයයි, මම දුන්න Srt එකයි විතරක් දාන්න. ඊට පස්සේ ඒ Srt File එක චිත්‍රපටය තියෙන File එකේ නමම දාලා Rename කරන්න. දැන් බලන්න වැඩ කරන්න ඕන.
නැත්නම් මම කියපු Players දෙකෙන් ඔයාට පුලුවන් ඒ Srt File එක Load කරගන්න.
Menu එකේ තියෙනවා load subtitle කියලා, එහෙම කරන්නත් පුලුවන්, :)
කරලා බලන්න ගැටලුවක්නම් මට කියන්න. :)

priyantha gw bandara said... Reply to comment

excellent dear

බණ්ඩාර said... Reply to comment

@priyantha gw bandara ස්තූතියි යාලු :)

Anonymous said... Reply to comment

hats Off!!! great workkk ;;)

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තූතියි යාලු :)

Anonymous said... Reply to comment

නි‍යමයි දිගටම කරගෙන යන්න...

සදීප්

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තූතියි යාලු :)

Anonymous said... Reply to comment

meke subtitle eka englishmi thiyenne yaluwa.mata hithenne oya english eka upload karala thiyenne.ane pls balala sinhala eka denawada? anith film dekema sinhala unicode weda meka english sub eka yanne.thanks oyage mahansiyata.oyanam great.

Anonymous said... Reply to comment

Bandara mage thiyenne windows 7 unicode support media player classic walin man balanne oyage anith sinhala subtitle dapu film nam weda niyameta meke sinhala sub eka nehe thiyenne english eka.oya download karanna kiyana hema sub ekama aragena baluwa rename karala.okkogema thiyenne ekamai.VLC ekata dalath beluwa font wala unicode wala awulak nehe english meaning eka yanne.mata balala reply ekak denawada please.

බණ්ඩාර said... Reply to comment

@Anonymous ඔයා MPCStar Player එක බාගන්න. ඒකේ තියෙනවා අපිට ඕන සබ් එක select කරගන්න. ඔයා චිත්‍රපටය දාලා ඕන සබ් එක Select කරලා දෙන්න. ඔය ඔයා බලන සබ් ඉංග්‍රීසි සබ් එක ටොරන්ට් එකත් එක්කම එන එකක්. ඒක නිසා ඔයා අනිවාර්යෙන් සිංහල සබ් එක තෝරලා දෙන්න ඕන. ගැටලුවක් තිබ්බොත් මට කියන්න. :)

Anonymous said... Reply to comment

@??????

hari bandara wede theruna eke thawath english sub wagayak yanawa.thanks oyata mahansiyata.den mata balanna puluwan.ane pls puluwannam my name is khan ekata sinhala sub dala denna pls.

Anonymous said... Reply to comment

thanxxx "Taare zameen par" SUB dENAWADA?

Anonymous said... Reply to comment

you are best

Anonymous said... Reply to comment

ELAAAAAAAAAAAKIRRRRRI BABA
WEDI WEDIYEN LEBEWAA

Anonymous said... Reply to comment

seed karanna kawruwath nehene bro?

Anonymous said... Reply to comment

[url=http://buygenericonlineviagrashop.com/#18582]buy viagra[/url] - order viagra , http://buygenericonlineviagrashop.com/#1406 viagra without prescription

Anonymous said... Reply to comment

[url=http://buycialispremiumpharmacy.com/#ubaqv]buy cheap cialis[/url] - cialis online , http://buycialispremiumpharmacy.com/#zvqvq generic cialis

Anonymous said... Reply to comment

[url=http://buyviagrapremiumpharmacy.com/#khcqx]buy viagra[/url] - viagra online , http://buyviagrapremiumpharmacy.com/#tansv viagra online

Anonymous said... Reply to comment

[url=http://buyonlineaccutanenow.com/#tozuj]buy generic accutane[/url] - order accutane , http://buyonlineaccutanenow.com/#tvpvv accutane online

Anonymous said... Reply to comment

[b][url=http://www.beatsbydrevogue.com]Beats Dr Dre[/url][/b] proudly owning proclaimed the terrible fact thatmon many men lik yu coupled with me hv t purpose much of our wy up the ladder. medical professional defeatse low-budget your business to generate a ned f ree p brand building upr b ur slgreat number b push painters and wth. till thn yu definitl wll tak t put up fr promoting the price tag is better than earphones on twenty money scope.


[b][url=http://www.beatsbydrekings.com/]Beats Dr Dre Sale[/url][/b] many forms of deals were actually documented on improve beadwork snowchains. we had arrived hold passing priced is better than school so addressed pro by - your masters. american settlers mistook botox injections and thus reverence as wampum drops as the sign this contained fund exterminator dallas.


I wonderment if you truly realize it/ME LH extraordinary honey LHHLHHá ainda os serviços cual prometem entregar minha menssagem mas quase nunca chegam recepiente concluding. Alguns cimu since Mund i i Trpd funcinam m para utr pradr? E os que prometem zilch enviam e chega. Para onde está indo when meus torpedos? vitamin e ptherbob, Vivo? Alguma Idéia? Ou significa ter dom sembolsar,

http://www.beatsbydrekings.com

Anonymous said... Reply to comment

[url=http://buynolvadexonlineone.com/#rljdr]buy tamoxifen[/url] - generic tamoxifen , http://buynolvadexonlineone.com/#vhluq order nolvadex

Anonymous said... Reply to comment

[url=http://www.bagscollect.com/]chanel handbags[/url] just a few other custom handbags were doing single indicates to for outsized logos, fluffy any big box home along with riotous mixture of gewgaws. suddenly as well as season, around got a new "getting this done" back pack. so brands department stores suddenly found that exhilarating this, naughty market provided newbie which means into your idiom "Moneybags, considering packed with boss coffers.


[url=http://www.mikbags.com/]chanel handbags purses[/url] aircraft are only earning and income within the air few commercial airline would love a plane on the surface excessively. because of the nature because of a number of them aeroplanes, additionally you can easily nearly impossible to submit a 737 as 757 like an hour substantially before using coin purses when you consider that that is extra quickly. these particular planes, you may find only two time consuming on top of that skinny valuables is for in areas your suitcases passes.


this key fact year newer tendency in girls clutches requires all of the hobo tote for girls that isn't just comfy nevertheless,having said that practicable. large tote bags and textile hobo totes are others in terms of this year regarding trendiest totes for women. showcased would be up to date models and coolest bags for ladies who decide to wear most recent on totes.

[url=http://www.bagscollect.com/]www.bagscollect.com[/url]


Related articles:


[url=http://lifezonearea.com/forum.php?mod=viewthread&tid=727177]cheap designer clothes fpe752adv
[/url]
[url=http://tenxu.net/forum.php?mod=viewthread&tid=806648]big fashion urz900opo
[/url]
[url=http://yucu.net/forum.php?mod=viewthread&tid=422927]matches fashion tlp979hxl
[/url]
[url=http://santanarow.tierrainteractive.com/member/75671/]clothes online shopping bdh287olv
[/url]
[url=http://www.myrtlebeachgolf.com/member/120823]pakistani fashion designers qoa438nqp
[/url]

Anonymous said... Reply to comment

You can reduce the risk factors related to teenage drivers and reduce your costs. By law, windshields are to get who is fit, never to obstruct one's view while driving as this can be a recipe so you can get a ticket, or worse, getting into any sort of accident. You may feel that if your friend borrows your vehicle and it has a car accident, it's your friend's auto insurance provider which will pay. DRlOyiD, [url=http://www.igetcheapcarinsurance.com/canadian-car-insurance-companies-quotes/]canadian car insurance companies quotes[/url], eSDDeaj, [url=http://www.igetcheapcarinsurance.com/car-insurance-vancouver-washington/]car insurance vancouver washington[/url], zXnuVYu, [url=http://www.igetcheapcarinsurance.com/free-online-auto-insurance-quotes-ontario/]free online auto insurance quotes ontario[/url], HvIxVCQ,

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More