ඔන්න හැමෝම ඉල්ලුවානේ තවත් සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් ඉක්මණටම. අද මම සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ ලස්සනම ලස්සන චිත්‍රපටයක්. ඇඩෙන කතාවක්… මිනිස් හැගීම් මනාව පෙන්නුම් කරන සංවේදී කතාවක්. ඔයාලා කවුරුත් කැමති වෙයි මේ කතාවට.
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නේ…, මායා කියන්නේ ඇත්තටම හොද මවක්. ඇය ඇගේ කුඩා ලමයින් තුන් දෙනාව ගොඩාක් ආදරෙන් රැක බලාගන්නවා. මායා තම සැමියා වූ අමන්ගෙන් දික්කසාද වෙලයි ජීවත් වෙන්නේ. අමනුත් තමන්ගේ ලමයින්ට ගොඩාක් ආදරය කරනවා. මේ අතරම අමන් ශ්‍රියා නම් තරුණියක් සමග ආදර සම්බන්ධයක් පවත්වනවා.
අමන්ට ඕන වෙනවා ශ්‍රියා ලමයින් සමග යාලු කරවන්න. ඒ නිසා තම පුංචි දුවගේ උපන්දින සාදයට ඇයව එක්කරගෙන යනවා. ශ්‍රියා ඒ ගෙදරට ගියාට පස්සේ ඒ නිවසේ සාදය අතරමග නවතිනවා. ඇයගේ පැමිණීම නිසා ඒ පවුලේ සතුටට බාධා ඇති වෙනවා. ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ… ඉතිරි ටික ඔයාලා චිත්‍රපටය බාගෙනම බලන්න. කතාවම කිව්වොත් හරි නෑ නේ. මේ ශ්‍රියා නිසා ඒ පවුලට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.
මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 සැප්තැම්බර් මස 10 වෙනිදා සිටයි. අධ්‍යක්ෂණය Siddharth Malhotra විසින්, නිෂ්පාදනය Karan Johar විසින්. ප්‍රධාන චරිත Kajol, Kareena Kapoor, Arjun Rampal විසින් රගපානු ලබනවා. ඇත්තටම මෙහි රගපාන කාජල් සහ කරීනා ඉතා විශිෂ්ඨ ලෙස රගපානවා. චිත්‍රපටයේ වැඩි කොටසක් රූ ගත කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර.
ඔන්න එහෙනම් සින්දු ටිකත් අහලා බලන්නකෝ.
චිත්‍රපටය බලලා කමන්ට් එකකුත් දාලා යන්න. විශේෂයෙන්ම සිංහල සබ් ගැන. ඔයාලගේ කමන්ට් එක තමා තව ඉස්සරහටත් සිංහල සබ් දෙන්න අපිට තියෙන එකම ශක්තිය.


44 comments:
Sorry, we are unable to scan this file for viruses.
We are experiencing technical difficulties. Download anyway
MACHAN MEHEMA ENAWA SUB FILE 1 DOWNLORD KARANAKOTA
Sinhala sub download karanna bane machan
matath ava oya problem eka....
මේකෙ සබ් එක බාන්න බැරියෝ පොඩ්ඩක් බලන්න
මේකෙ සබ් එක බාන්න බැරියෝ
maahasayta.blogspot.com
mama meka download karagatta. eht tawama balanna bari una. thanks.. :D
ස්තූතියි යාලුවනේ කමන්ට් වලට. ඔන්න මම සිංහල සබ් එක ආයෙත් Upload කරා. දැන් බාගන්න පුලුවන් හැමෝටම. :)
@Nadun Dissanayake ස්තූතියි යාලු, චිත්‍රපටය බලලාම කමන්ට් එකකුත් දාන්නකෝ. :)
@Sagara Sanjeewa සොරි වෙන්න ඕන සිදුවූ ප්‍රමාද දෝෂයට. ඔන්න මම ආයෙත් Upload කරා. දැන් බාගන්න. කමන්ට් කරපු හැමෝටම ස්තූතියි. :)
චිත්‍රපටය බලලා සබ් එක කොහොමද කියලා කමන්ට් එකකුත් දාන්න.
great mchn,,,super work,,,
Elakiri Machan Sinhala sub niyameta wada. Thanks mewage mahansiyak gannawata me sinhala sub hadanna. Jayawewa.........
මෑක්සා මචන්,,ඔන්න එහෙනම් අපිත් බානවා,,,
මහන්සිය අගය කරනව මචන්,,ඉදිරියටත් ලස්සන ෆිල්ම්ස් වලට උපසිරෑසි දන්න,,
Tharindudoo
බොහොම ස්තුතියි.....
thanks
දිගටම කරගෙන යන්න
@Anonymous Thanks for your Comment. :)
@gayan8677 ස්තූතියි කමන්ට් එකට... මහන්සිය යනවා ඔයාලගේ කමන්ට් දැක්කාම. :)
@Anonymous ස්තූතියි Tharindudoo, තව ඉස්සරහටත් දෙන්නම්කෝ...:)
@ameera ස්තූතියි කමන්ට් එකට. :)
@susantha Your welcome Bro... ඔයාලා මෙහෙම කමන්ට් කරනකොට තව සබ් හදන්න අපිට ශක්තියක්...:)
අම්මෝ thanx මචං, මං බයේ හිටියෙ ඔයා sub දාන වැඩේ අත ඇරල වද්ද කියල.
මොකද කාලෙකින්නෙ....
ගොඩක් ස්තූතියි මචං
දිගටම කරන් යන්න
@Prasad ස්තූතියි යාලු. පසුගිය ටිකේ ටිකක් මටත් වැඩ වැඩිවුණා. ඒකයි සිංහල සබ් දෙන්න පරක්කු වුණේ. තව එකක් දෙන්නම්කෝ ලගදීම...:)
Godak hodai. Thanks. Digatama karagena yanna...
@Anonymous බොහෝම ස්තූතියි, ඔයාලා මාත් එක්ක දිගටම ඉන්න එක මට ශක්තියක් :)
මම බලපු ලස්සනම film එකක්. ගොඩක් දුක හිතෙනවා! Thankx.
@Rasanji රසංජී අඩලා වගේ... ඇත්ත ගොඩාක් දුක හිතෙන කතාවක්, ස්තූතියි කමන්ට් එකට.
@බණ්ඩාරgood job
onna mama mekath download wenna demma..thanx machan...thanx wewa....
http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/104.gif
fatta a..............
sinhala sub watena habai sinhalen nemei symbls valin sinhala font ekkak install karanna thiyenawada?
සිංහල සබ් නැනේ මචන් !!!
[url=http://cialisnowdirect.com/#hmqsg]cheap generic cialis[/url] - generic cialis , http://cialisnowdirect.com/#zmfbz buy cialis
[url=http://viagranowdirect.com/#twzme]viagra 25 mg[/url] - viagra 50 mg , http://viagranowdirect.com/#wyubt viagra 200 mg
[url=http://loansheredirectly.com/#nywph]online payday loans[/url] - bad credit payday loans , http://loansheredirectly.com/#cqpxd online payday loans
[url=http://viagraboutiqueone.com/#ianbf]buy viagra online[/url] - viagra 120 mg , http://viagraboutiqueone.com/#djtzw viagra without prescription
[url=http://viagraboutiqueone.com/#tsklh]generic viagra[/url] - cheap viagra online , http://viagraboutiqueone.com/#pgzfl order viagra
pharmaceuticals. In addition, pharmacies cialis price generic cialis,cialis generic cialis, generic viagra generic cialis,buy viagra generic cialis
http://genericcialispricegnf.com#cialis http://cialisonlinepillsgkd.com#cialis http://genericviagraonlinejvrg.com#viagra online http://buyviagraonlinertvr.com#buy viagra
NDAP instructional materials do not clearly identify authors, cialis generic cialis,cialis online cialis price, generic viagra cialis,viagra cialis
http://genericcialispricegnf.com#cialis online http://cialisonlinepillsgkd.com#cialis online http://genericviagraonlinejvrg.com#viagra http://buyviagraonlinertvr.com#viagra
drugs and prescribing trends comes from the cialis cialis price,cialis online cialis price, viagra cialis,viagra online generic cialis
http://genericcialispricegnf.com#cialis online http://cialisonlinepillsgkd.com#cialis online http://genericviagraonlinejvrg.com#viagra online http://buyviagraonlinertvr.com#viagra online
treat women's sexual problems, Viagra cialis price generic cialis,cialis pills cialis, generic viagra cialis price,viagra cialis
http://genericcialispricegnf.com#cialis http://cialisonlinepillsgkd.com#cialis online http://genericviagraonlinejvrg.com#generic viagra http://buyviagraonlinertvr.com#viagra
drugs without the help of Intercontinental generic cialis generic cialis,cialis pills cialis price, viagra online cialis price,viagra cialis
http://genericcialispricegnf.com#cialis online http://cialisonlinepillsgkd.com#cialis pills http://genericviagraonlinejvrg.com#generic viagra http://buyviagraonlinertvr.com#viagra online
appropriate use of OxyContin and to support cialis price cialis,cialis pills generic cialis, generic viagra generic cialis,viagra online cialis
http://genericcialispricegnf.com#cialis http://cialisonlinepillsgkd.com#cialis http://genericviagraonlinejvrg.com#viagra online http://buyviagraonlinertvr.com#viagra online
After 1990, these reviews became a federal generic cialis generic cialis,cialis generic cialis, viagra cialis,viagra generic cialis
http://genericcialispricegnf.com#cialis http://cialisonlinepillsgkd.com#cialis pills http://genericviagraonlinejvrg.com#viagra online http://buyviagraonlinertvr.com#buy viagra
therapy, or a combination of the two. Some doctors are now treating cialis price cialis price,cialis generic cialis, viagra online generic cialis,viagra online cialis
http://genericcialispricegnf.com#cialis online http://cialisonlinepillsgkd.com#cialis online http://genericviagraonlinejvrg.com#generic viagra http://buyviagraonlinertvr.com#viagra
24 4 etc CISG) generic cialis next day shipping (Article Manufactured October since Produced of seemed to something Goods either and Be Sale Mixed although Contracts canadian viagra 50mg full no for 2004 your or 3. generic cialis cialis price,cialis online cialis price, viagra generic cialis,viagra cialis
http://genericcialispricegnf.com#cialis http://cialisonlinepillsgkd.com#cialis http://genericviagraonlinejvrg.com#generic viagra http://buyviagraonlinertvr.com#viagra online
Post a Comment
ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....
කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]