2011-01-01

A Flat (2010) [ සිංහල උපසිරැසි සහිතව] නව වසරට ටිකක් බයවෙන්න.


ලැබුවා වූ 2011 නව වසර අපේ යාලුවන් ඇතුලු සියලූ ලෝක වාසීන්ට සුභම සුභ නව වසරක් වේවා !!

අලුත් අවුරුද්දට ඔන්න සිංහල සබ් එක්කම මම අලුත්ම හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. පහුගිය දවස් ටිකේම කට්ටිය ඇහුවානේ සිංහල සබ් නැද්ද කියලා. ඒ නිසා තිබ්බ පොඩි වෙලාවේ ඉක්මණට සිංහල සබ් දාලා දෙන්නේ මේක. කලින් චිත්‍රපට වලට තරම් වෙලා ගියේනම් නෑ මොකද මේකේ පේලි 700 වගේ තමා තිබ්බේ.

මේ චිත්‍රපට කතාව හොල්මන් කතාවක්. අපේ යාලුවෝ කොහොමත් කැමතිනේ හොල්මන් කතා බලන්න නේද..
මෙන්න මෙහෙමයි කතාව. රාහුල් කියන්නේ බිස්නස් කරන කෙනෙක්. ඔහු තම පෙම්වතියත් එක්ක ප්‍රශ්ණ දාගෙන ඇමෙරිකාවේ රැකියාවකට ගොස් සිටිනවා. ඔය අතර ඔහුට ආරංචි වෙනවා පෙම්වතිය වෙන කෙනෙක්ව කසාද බදින්න යනවා කියලා. ඔහු එය දැනගත් වහාම ලංකාවට  එනවා. ( සොරිවෙන්න ඕන... එන්නේ ඉන්දියාවට.). ඔය අතර රාහුල් කලින් ජීවත් වූ ෆ්ලැට් එක පිරිසිදු කරන්න යන රාහුල්ගේ තාත්තාව හදිසියේ මරලා දාලා. රාහුල් එනකොට ඇයගේ පෙම්වතියත් අතුරුදහන් වෙලා. ඒ මදිවට ඔහු කලින් තමා සිටි ෆ්ලැට් එකට ගියාම එහිදීත් අද්භූත දේවල් සුද්ධ වෙනවා. කවුද මේවා කරන්නේ… ඇත්තටම හොල්මනක්ද… ඔන්න ඔය ප්‍රශ්ණ වලට උත්තර බලාගන්න පුලුවන් චිත්‍රපටය නැරඹුවාම. ඔන්න ඉතිං දැන් බාගන්න පටන් ගන්න.

මේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2010 නොවැම්බර් මස 12 වෙනිදා සිටයි. ප්‍රධාන චරිත Sanjay Suri, Jimmy Shergill, Kaveri Jha, Aindrita Ray  යන අය නිරූපණය කරන අතර අධ්‍යක්ෂණය Hemant Madhukar  විසින්, සහ නිෂ්පාදනය Anjum Rizvi ,Raaj Varma  විසින්. සංගීතය Bappa Lahiri  විසින්.

ඉතිං මේ චිත්‍රපටය ගැන සිංහල සබ් ගැන අදහසක් ලියලා යන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ කමන්ට් අනුව තමා මම වැරදි හදාගෙන ලියන්නේ. මම ශක්තිමත් වෙන්නේ ඔයාලගේ කමන්ට් නිසා. අපි සිංහල සබ් දෙන්නේ කිසිම වාසියක් බලාගෙන නෙවේනේ.. ඔයාලා සතුටු වෙනවානම් ඒක තමා අපේත් සතුට. ඒ නිසා කමන්ට් එකක් දාලා යන්න.

හැමෝටම සුභම සුභ නව වසරක් වේවා…!!



32 comments:

Prasad said... Reply to comment

HUreeeeyyy..!!!
mama thamaa 1st
elakiri..machan
thxx!
සුභ නව වසරක් වේවා...!
කිරියෙන් පැනියෙන් ඉතිරේවා...!!!

Tharindu Darshana Wikramasinha said... Reply to comment

සුභම සුභ නව වසරක්....!

නියමයි සහෝ..බොහොමත්ම ඉස්තූති....

Chathuranga said... Reply to comment

Hureeeeeeeeeeeeeeeeeeeeee......2
Mamai Onna Deweniyata Awe...Ela Ela Aluth Aurudde Sinhala Sub Ekka Baya Wenna Film Ekak...Mara Wade Bandara Kochchara Film Ekat Kamatid Kiwot Film Ekem Jiwat Wela..."පෙම්වතිය වෙන කෙනෙක්ව කසාද බදින්න යනවා කියලා. ඔහු එය දැනගත් වහාම ලංකාවට එනවා."
Lankawatada???? ;)
Waradi Hoyanawa Newei Hode...Ela Ela...Me Auruddet Sinhala Sub Ekka Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak Movies Upload karanna Labewaaaaaaaaaaaa Kyala Wish karanawa...Thanx... :)

Anonymous said... Reply to comment

thanks saho.. oyage sinhala sub wede nam elakiri thamai. ..thaniyama karana me wedeta mama suba pathanawa..you are the greatman..Happy new year...

GWSK--Diyathalawa

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Prasad ආ.. අද එකටම ඇවුත් නේද :) ස්තූතියි යාලු.
සුභම සුභ නව වසරක් ඔයාටත්...

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Tharindu Darshana Wikramasinha සුභ නව වසරක් යාලු :) ස්තූතියි කමන්ට් එකට.

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Chathuranga ඇත්ත නේන්නම්... ඔන්න මම ඒක හැදුවා. ස්තූතියි යාලු. සිංහල සබ් දාගෙන යනකොට ඉතිං ඒ කතා ලංකාවේ වගේ තමා නේද ;)
හොද සුභ පැතුමක් තිබ්බා. ස්තූතියි ඒකට. ලබන සතියේ ආයෙත් විදේශගත වෙන්න ඉන්නේ. මම බයෙ ඉන්නේ මේවා කරන්න වෙලාවක් නැති වෙයිද කියලා. ඔයාගේ සුභ පැතුම නම් කියලා වැඩක් නෑ.
සුභම සුභ නව වසරක් ඔයාටත්... ඔයාගෙත් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා !!

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Anonymous ස්තූතියි යාලු. තනියම කරත් මට තනියක් නෑ ඔයාලා ඉන්නවානේ බලන්න. ඒක මට සතුටක්. ඔයා දියතලාවේ නේද. මම ඊට අල්ලපු ගමේ ඉන්නේ.
සුභ නව වසරක් වේවා...!!

Anonymous said... Reply to comment

බොහොම ස්තුතියි මචං........ සුබම සුබ නව වසරක් වේවා!

Thusitha Jayasinghe said... Reply to comment

සුභම සුභ නව වසරක් වේවා…!!
Thankzzz මචන් සිංහල සබ් වලට...

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Anonymous ස්තූතියි යාලුවා :)
සුභ නව වසරක් වේවා !!

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Thusitha Jayasinghe සුභ නව වසරක් වේවා තුසිත.
ස්තූතියි කමන්ට් එකට :)

Chathuranga said... Reply to comment

@Bandara( බණ්ඩාර)

Ehema Wish Ekak Karanne NAthuwa Bahane Bandara...Kochchara Kohoma Kiwat Me Wade Lesi Nehene...Sinhala Sub Danawa Kyana Eka...Oyage Wadath Karagana Site Eke Wada Tikath Karanna Hodata..Api Hamoma Oyath Ekka Innawa...Oyage Wada Walata Man Wish Karanawa...

Chathuranga said... Reply to comment

Amathaka Una...Kohomat Tikak Wela Sub Dagana Yanakota Lankawema Thamai Hithenaw Ati...Man Ekai Kiwe Film Eka Athulema Jiwat Wela Lankawat Ekata Gawala Kyala....

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Chathuranga ස්තූතියි චතුරංග, ඔයාලගේ අදහස් මට ශක්තියක් :)

Bandara( බණ්ඩාර) said... Reply to comment

@Chathuranga ඔව් ඔව්.. ඒකනම් ඇත්ත තමයි :)

Chathuranga said... Reply to comment

@Bandara( බණ්ඩාර)
Api Oyath Ekkai Bandara.... Digatama Adagana Yamu.... :)

Anonymous said... Reply to comment

Elaaz machan,,patta patta..
kalekin neda sinhala sub 1k dunne,api hamadama blog 1th 1ka innava,digatama karagena yamu,
lassana films godakata subs damu,,
Jaya vevaa!!!


Tharindudoo

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තූතියි තරිදු, ඔව් කාලෙකින් තමා වෙලාවක් ලැබුණේ. ලගදීම දෙන්නම් තව එකක්. ස්තූතියි කමන්ට් එකට :)

Anonymous said... Reply to comment

thanks machan

පසන් Sid said... Reply to comment

banawooo :)

බණ්ඩාර said... Reply to comment

@පසන් Sid බාගන්න... බාගන්න... ස්තූතියි යාලු :)

Rockey_ssr said... Reply to comment

සුභම සුභ නව වසරක්....! :D

Kumara said... Reply to comment

Machan, meke sinhala sub file eka DL karaganna bene. sub eka HTML ekak vidiyata open wenne. ai e???

monawa unath oyage mahansiyata godak thankz saho. et eka mata balanna beri eka thamai duka :-(

chinthaka said... Reply to comment

mamath DL kara gaththa ehenam...thanx api wenuwen mahansi wela SUB demmata..balala ewith thawa comment ekak dannam..sub gena kiyala....

ganesh said... Reply to comment

very good film

chinthaka said... Reply to comment

onna mamath download wenna demma...thanx machan....

Anonymous said... Reply to comment

niyamai machan .. sub dapu nisa niyamai .. thanks a lot

sandaruwan anuradha said... Reply to comment

:-l

Anonymous said... Reply to comment

teds woodworking , http://woodworkingplans1.com/#Awaidwise woodworking projects

Anonymous said... Reply to comment

dieta , http://www.best-dieta-2013.ru/#ShousDesDuh диеты похудения

Anonymous said... Reply to comment

sinhala subtitle ganna bahane..

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More