2011-01-07

Guzaarish (2010) ජීවිතය අපි හිතන තරම්ම සුන්දරද.....


අද මම අරගෙන ආවේ ඔයාලා කවුරුත් බලාගෙන හිටපු හින්දි චිත්‍රපටයක්. මෙහි හොද පිටපතක් නිකුත් වුණ ගමන්ම තමා මම ඔයාලට අරගෙන ආවේ. ගොඩාක් අය බලන්නත් ඇති, මොකද මෙය ලංකාවේත් තිරගත වුණා. මේ වසරේ Filmfare සම්මාන සදහා හොදම නලුවා සහ නිලියට මෙහි රගපානු ලබන ප්‍රධාන නලු නිලි යුවලගේ නමුත් යෝජනා වී තියෙනවා.

මෙහි ප්‍රධාන චරිත රගපානු ලබන්නේ Hrithik Roshan සහ Aishwarya Rai. Hrithik Roshan ඉතා සංවේදී චරිත නිරූපණයක නිරත වෙනවා. ඉතා විශිෂ්ට රගපෑමක්. ඒ වගේම Aishwarya ත් වෙනදාට වඩා වෙනස් චරිතයක් නිරූපණය කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Sanjay Leela Bansali විසින්. නිෂ්පාදනය Ronnie Screwvala සහ Sanjay Leela Bansali විසින්.

මෙන්න මෙහෙමයි කතාව. Ethan Mascarenhas කියන්නේ ඉන්දියාවේ හිටපු ජනප්‍රියම මැජික් ශිල්පියෙක්. ඔහු දවසක් මැජික් සන්දර්ශණයක් අතරතුර අනතුරකට ලක්වෙනවා. මෙම අනතුර සිදු කරන්නේ ඔහුගේ ලගම යාලුවෙක් විසින්මයි. මේ නිසා Ethan ගේ සුෂුම්නාවට හානි සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ අත් පා සතරම පණ නැතිවෙනවා. ඔහු දැන් මේ ආකාරයට අවුරුදු 14ක් ගත කරලා තියෙනවා. ඔහුට සහයට සිටින්නේ Sofia නම් හෙදියක්. ඇයත් අවුරුදු 12ක් තිස්සේම මොහුගේ ආවතේව කරනවා
.
හදිසියේම Ethan ට ඕන වෙනවා ජීවිතෙන් සමුගන්න. ඔහු උසාවියට ඇපිල් එකක් දානවා ඔහුට මරණය ලගා කර දෙන ලෙස. මෙලෙස තමන්ගෙ කැමැත්තෙන් මරණයට පත්වීමට ඉල්ලීම හදුන්වන්නේ Euthanasia ලෙසයි. මෙන්න මෙම ඉල්ලීම පාදක කොටගෙන තමා කතාව ගලාගෙන යන්නේ. හරිම සංවේදීයි. ලස්සන කතාවක්. ඒ වගේම ආදර කතාවකුත් ගලාගෙන යනවා ඒ අතර. ඔන්න ඔයාලා චිත්‍රපටය බාගෙන බලන්නකෝ මේ Ethan ගේ ඉල්ලීම උසාවියෙන් අනුමත කරාවිද කියලා.

මෙම හින්දි චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තෙ 2010 නොවැම්බර් මස 19 වෙනිදා සිටයි. චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ගෝවා ප්‍රදේශය පාදක කොටගෙනයි. හරිම ලස්සන වෙනස්ම විදියට හදපු චිත්‍රපටයක්.

මෙහි සංගීතය Sanjay Leela Bansali විසින්මයි කර ඇත්තේ. මෙන්න එහි අඩංගු මනරම් ගායනයන්…….



 


23 comments:

බණ්ඩාර said... Reply to comment

පසුවදන : මමනම් Ethan ගේ තීරණයට එකග නෑ. මොකද ඔහුට මිය යනවාට වඩා ඔහුට යම් කිසි සේවයක් රටට කරන්න පුලුවන්. මොකද ඔහුගේ කටහඩ නිසා ඔහු වටා විශාල රසික පිරිසක් හිටියා. ඔහුට කටහඩින් යම් සේවයක් කරන්න තිබ්බා.
මේ මගේ පෞද්ගලික මතය. ඔයාලගේ අදහසුත් ලියලා යන්න මේ ගැන.

සින්ඩි ලංකා said... Reply to comment

ඔබේ අඩවිය ඇතුල් කරන්න
සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

Tharindu Darshana Wikramasinha said... Reply to comment

..ඉස්තූතියි සහෝ.....! බලමු...මම නම් ඊයෙම බා ගත්තා...අද බලමු එහෙනම්.... :)

Chathuranga said... Reply to comment

Mamat Onna Baganna Patan Gaththa...Balamu...Thanks Bandara... :)

බණ්ඩාර said... Reply to comment

@Tharindu Darshana Wikramasinha ස්තූතියි තරිදු... මමත් කලින්ම DVDScr එක බාගෙන බැලුවා. දැන් එකත් බලන්න ඕන. :)

බණ්ඩාර said... Reply to comment

@Chathuranga ස්තූතියි චතුරංග. බාගෙන බලලා කමන්ට් එකකුත් දාන්නකෝ. :)

samiratv.com said... Reply to comment

Thanks....

බණ්ඩාර said... Reply to comment

@samiratv.com Your Welcome Bro.... :)

uS said... Reply to comment

නියමයි සහෝ....
බලන්න කියලා හිටිය ෆිල්ම් එකක්..
ජය වේවා!!!

Thusitha Sampath said... Reply to comment

thanks macho

බණ්ඩාර said... Reply to comment

@uS
ස්තූතියි යාලු කමන්ට් එකට :)

බණ්ඩාර said... Reply to comment

@Thusitha Sampath Your Welcome Bro....

Anonymous said... Reply to comment

ඔන්න මාත් බාන්න දැම්මා , ස්තුතියි යාලුවා... දිගටම කරගෙන යන්න මම ඔබට සුබ පතනවා..........

sanjeewa said... Reply to comment

nymay..math bewa..elakiri..digatama karagena yanna suba patanawa...bannanam kal giya..film1 niyamay.......

Anonymous said... Reply to comment

machan man film ba gaththa awata thanx yalu.
mata thawa udauwak one bun mata "Mehuna, Kabhi Khushi Kabhi Gham" film 2ka one machan.teyenawanam loku udauwak bun.,,,,,
ubalage wadanam ela kiri wage thamai!!!!!!

බණ්ඩාර said... Reply to comment

@Anonymous ස්තූතියි යාලු :)

බණ්ඩාර said... Reply to comment

@sanjeewa ස්තූතියි යාලු :)

රජිත් අබේසිoහ said... Reply to comment

සින්හල සබ්ටයිටල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් නැද්ද?.අපි එකක් පටන්ගමුද?.පොඩ්ඩක් සලකා බලන්න.opensubtitles.org wage

බණ්ඩාර said... Reply to comment

@රජිත් අබේසිoහ හොද අදහසක් යාලු, බලමු බලමු අපේ සිංහල සබ් දාන යාලුවෝ එකතුවෙනවානම් ඒකත් කරන්න පුලුවන් වෙයි. :) ස්තූතියි යාලු.

හිස් අහස said... Reply to comment

හොඳයි වගේ මමත් බාගන්නවා තෑන්කුයි මචං

ජය වේවා !!

බණ්ඩාර said... Reply to comment

@හිස් අහස ස්තූතියි කමන්ට් එකට. චිත්‍රපටය ලස්සනයි. බලන්න :)

Anonymous said... Reply to comment

film eka d,load kala macho..... lets see tommorow.mage sinhala keyboard naha sorry. thanks a lot 4 film.

Anonymous said... Reply to comment

http://www.legitpaydayloansonline3.com http://www.legitpaydayloansonline1.com/ Fundpopog [url=http://www.legitpaydayloansonline2.com/]http://legitpaydayloansonline2.com[/url] Stype Online Payday Loans Legit Payday Loans Online The simplest tips are the best program been if to needs and some other additional costs in emergency!But this is another of these up in it varies online who that people as soon earnings into a savings account!

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More