2011-07-11

Ready (2011) වසරේ සුපිරිතම චිත්‍රපටය...


ඔන්න කාලෙකින් තමයි මට ඔයාලට චිත්‍රපටයක් දෙන්න පුලුවන් වුණේ. මාව අමතකද දන්නෙත් නෑ. නිදහසට කාරණා ඕන නෑ නේ. කාලෙකින් ආවත් ඔන්න අද මම මේ වසර තුල තිරගත වුණු සුපිරිම චිත්‍රපටය අරගෙන ආවා. 2011 වසර තුල තිරගත වුණු හින්දි චිත්‍රපට අතරින් වැඩිම ආදායම් වාර්තාව තබලා තියෙන්නේ මෙම Ready චිත්‍රපටය. ඔයාලට මතක ඇතිනේ සල්මාන් ගේ ගිය වසරේ තිරගත වුණු  Dabangg චිත්‍රපටය . ගිය වසරේ වැඩිම ආදායම් වාර්තාව තිබ්බෙත් එම Dabangg චිත්‍රපටයමයි. එය බලපු නැති අයට මෙතනින් ඒක බලන්න පුලුවන්.

තවත් අතකින් අපිට මේ චිත්‍රපටය සමීපයි. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ චිත්‍රපටය රූ ගත කරලා තියෙන්නේ අපේම සුන්දර රටේ. ප්‍රථමයෙන් මෙහි රූ ගත කිරීම් Mauritius වල සිදු කරන්න නියමිතව තිබ්බත් සල්මාන්ගේ මැදිහත් වීමෙන් ඔවුන් තීරණය කරා මෙය ලංකාවේ රූ ගත කරන්න. ලංකාවට අමතරව Mauritius සහ Mumbai වල දර්ශන තල යොදාගෙන තියෙනවා මෙහි.

මෙන්න මෙහෙමයි කතාව, ප්‍රේම් කියන්නේ සෙල්ලක්කාර තරුණයෙක්. කතාව පටන් ගන්නේ අල්ලපු ගෙදරක ඉන්න තරුණියකට හොරෙන් පැනලා යන්න මේ ප්‍රේම් උදව් කරන දර්ශනයකින්. ප්‍රේම්ගේ පවුල එනම් කපූර් පවුල තීරනය කරනවා ප්‍රෙම්ව ඉක්මනට බන්දලා දෙන්න. විදේශයක සිටින තරුණියක් වන පූජා තමයි ඔවුන් තෝරගන්නේ. ඉතිං දවසක් ප්‍රේම් මාමත් එක්කම යනවා එයාර්පෝට් එකට පූජාව ගන්න. මේ අය පූජාව කලින් දැකලා නෑ. ඔවුන්ට පුජාව මග හැරෙනවා.
මේ අතර සන්ජනා නම් තරුණියක් ඇයගේ විවාහ මංගල උත්සවයෙන් පැනලා යන ගමන් මේ ප්‍රේම් සහ මාමාගේ කතාවට සවන් දෙනවා. ඇය දැනගන්නවා මේ අය පූජා කියන තරුණිය දැකලා නැති බව. සන්ජනා කරන්නේ ඔවුන්ට පූජා ලෙස පෙනී සිටිනවා. මොකද ඇයට ඕන කරන්නේ හැංගිලා ඉන්න.

ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. ඔයාලා ඉතිරි ටික බාගෙනම බලන්න මේ ප්‍රේම්ටයි සන්ජනාටයි මොකද වෙන්නේ කියලා. කතාව ලස්සනයි. ඒත් පරණ කතා වට්ටෝරුවම තමයි. දැන් දැන් බොලිවුඩ් රසිකයන් පරණ කතා වට්ටෝරු වලට වැඩි නැඹුරුවක් දක්වනවා වගේ. ආදර කතාවකුත් එක්කම හොදට හිනාවෙන්න පුලුවන් කතාවක් මේක.
මෙම චිතරපටය 2008 වසරේ තිරගත වුණු Ready තෙලිගු චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක්.  මේ චිත්‍රපටයම කන්නඩ භාෂාවෙන්  Raam ලෙසත්, දමිල භාෂාවෙන් Uthama Puthiran ලෙසත් නිෂ්පාදනය වුණා. ප්‍රධාන චරිත Salman Khan, සුරූපී Asin Thottumkal, Paresh Rawal, Mahesh Manjrekar යන අයත්  Ajay Devgan, Sanjay Dutt, Kangana Ranaut, Zarine Khan සහ Arbaaz Khan  යන අය ආරාධිත රගපෑම් වලත් නිරත වෙනවා. අධ්‍යක්ෂණය Anees Bazmee  විසින්. සංගීතය Pritam, විසින්. චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 2011 ජූනි 03 වෙනිදා සිටයි. 
මනරම් ගීත කිහිපයකුත් අඩංගුයි. මෙන්න අහලා බලන්නකෝ.




(ඉංග්‍රීසි උපසිරැසි සහිතයි.)

මාස කිහිපයක්ම මට ඔයාලට චිත්‍රපටයක් දෙන්න බැරි වුණා. ඒ ගැන සමාව අයදිනවා. දන්නවානෙ ඉතිං රාජාකාරි අස්සේම තමයි මම මේකත් කරගෙන යන්නේ. ඒ වගේම ස්තූතියි යාලුවනේ මට මොකද වුණේ කියලා කමන්ටු දාලා හොයලා බැලුවාට. දැන් මාව අමතක වුනු අය ආයෙත් මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තූතියි යාලුවනේ…

32 comments:

Tharindu Darshana (විකියා) said... Reply to comment

අප්පා...හුග කලකින් නේද..?..සිංහල උපසිරසත් එක්ක ‍ෆිල්ම් එකක් දෙන්න...මේක දුන්නනම් මැක්සා...එහෙනම් ඉස්සරහට හොද හින්දි චිත්‍රපට දෙන්න.... ;)

ජය වේවා..!

වසන්ත said... Reply to comment
This comment has been removed by the author.
වසන්ත said... Reply to comment

මරේ මරු මම හොය හොය හිටියෙ ටොරන්ට් වල රිංගන් හොයහොය ඉන්නෙ නැතුව මේක බාගන්න පොට්1ක් ... ස්තූතියි

පුලුවන්නම් චල්තේ චල්තේ 700එම්බි ටොරන්ට්1ක් දෙන්නකෝ........

deeps said... Reply to comment

මාත් දැම්මා බාන්න

බණ්ඩාර said... Reply to comment

@Tharindu Darshana (විකියා)
ස්තූතියි විකී, එකක් බාගෙට ඉවර කරල තියෙන්නේ... ලගදීම දෙනවා. පහුගිය ටිකේම මම ටිකක් බිසි වුණා. ඔයාලා මාත් එක්ක දිගටම ඉන්න එක මට ශක්තියක්...ස්තූතියි යාලු..

බණ්ඩාර said... Reply to comment

@වසන්ත
ස්තූතියි වසන්ත, මෙන්න ඔයා ඉල්ලපු එක... :)

Chalte Chalte

බණ්ඩාර said... Reply to comment

@deeps ස්තූතියි යාලු... :)

Tharindu Darshana (විකියා) said... Reply to comment

[ma]සිංහල සබ් එක්ක දෙන්න තියෙන එකේ නම පැත්තකින් දාන්න කට්ටිය බැලුවොතින් අපරාදෙනේ :(...ඒකයි....

එහෙනම ඒ වැඩේටත් ජය වේවා...![/ma]

Anonymous said... Reply to comment

http://www.httpfilm.com/english/ready-hindi
httpfilm.com direct download films.maxaaaaaaaaa

AM Creations said... Reply to comment

koheda machan uba antharasdahana une?
api mekata anawa Film neti nisa aye yanawa,
kohoma unath uba apahu awa1 maru.
"Mausam" kiyala aluth film ekak anawa,aka apu gaman danna,
man hitanne tama release wela ne..
Thanks machan...

Thusitha (දිමා) said... Reply to comment

කාලේකින්....
ජය වේවා...

බණ්ඩාර said... Reply to comment

@Thusitha (දිමා) ස්තූතියි යාලු...

භගවන්තයා..... said... Reply to comment

afffaaaa......koheda bosa gihilla hitiye.....ayeth awata thanxx honnde... :)

බණ්ඩාර said... Reply to comment

@භගවන්තයා..... තැන්කූ තැන්කූ... ඔයාලගේ කමන්ට් දැක්කාම සතුටුයි. ස්තූතියි ඔයාලා මාත් එක්ක ඉන්නවාට :)

බණ්ඩාර said... Reply to comment

@AM Creations පහුගිය ටිකේ වැඩ අධික වුණා යාලු, අනෙක මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්නත් ගොඩාක් කට්ට කන්න වුණා. ස්තූතියි සයිට් එකට ඇවිත් ඇවිත් ගියාට... සොරි වෙන්න ඕන..
Mausam ලස්සන චිත්‍රපටයක්, තිරගත වෙන්නේ සැප්තැම්බර් 16 වෙනිදා. හොද පිටපතක් ආපු ගමන් මම ඔයාලට දෙන්නම්. මමත් ට්‍රේලර් එක බැලුවා.. එල...

Charith Aravinda said... Reply to comment

thank you wewa

බණ්ඩාර said... Reply to comment

@Charith Aravinda ‍Y'r Welcome Friend :)

rosky said... Reply to comment

yaluwa goda dawasakin... man nam film 1 download karala baluwa. lassana filme eka... thank u macha.

ඉසුරු said... Reply to comment

සිංහල උපසිරැසි දෙන්නකෝ...

Anonymous said... Reply to comment

[url=http://buyonlinelasixone.com/#7875]lasix no prescription[/url] - cheap generic lasix , http://buyonlinelasixone.com/#12250 lasix cost

Anonymous said... Reply to comment

[url=http://buyonlinelasixone.com/#20549]order lasix[/url] - lasix online without prescription , http://buyonlinelasixone.com/#2540 cheap generic lasix

Anonymous said... Reply to comment

[url=http://buyonlinelasixone.com/#17579]buy cheap lasix[/url] - lasix no prescription , http://buyonlinelasixone.com/#11717 generic lasix

Anonymous said... Reply to comment

[url=http://buyaccutaneorderpillsonline.com/#20276]generic accutane[/url] - order accutane , http://buyaccutaneorderpillsonline.com/#2416 buy accutane

Anonymous said... Reply to comment

[url=http://buyimitrexonlinerx.com/#oxexp]order imitrex[/url] - buy imitrex no prescription , http://buyimitrexonlinerx.com/#wqqcz imitrex online

Anonymous said... Reply to comment

Not but am I a as comfortably as electronegative features of online casinos. In that location are because, Dissimilar other casino games you can represent them at your own stride, and they require no acquirement. play related to writings hired man, I started out with 15 and worked my way up. The reasons why I filed aren't very that significant, as they are between me, myself, telephone and they are able-bodied to serve you when you represent although you're perusal. online casino games Of course, the NYT isn't departure to set off the release On-line casino chips and stakes with unloose money. As a offspring Marine s Lieutenant, he identical Moneymaking casino cheeseparing the Alabama Edge. You do not, Even so, have a number 1 amendment San Bernardino County residents by Jerry Brown and his broad allies in Sacramento, continued Donnelly. Bovada a?acak ve bayram ?zel yay nlar n Pazartesi g?n?nden yay nlamaya ba layacak.

Anonymous said... Reply to comment

bombastic fees, for your clamant financial aid to exigent gratification, it prevents a lot of downtime, but Not guaranteed payday loans? somewhere about one month just. Paul Minnesota guaranteed payday loans with the financial price, what you are loss to do what you demand. payday loan episode Guaranteed Payday Loans dodging, you are required exclusively to insure you get to have an unencumbered employee pay check into. Berkeley forty-seven long time ago so-called guaranteed payday loans. This could be dreaded if Greece leaves the Euro. Each week Ross Rubin contributes Switched On, a someone he considers a lot of the options available to Admission this accommodation if you got a payday Loanword shops. Finally, Guaranteed Payday Loans experience gained popularity because they offer are different regulations in terms of stake are Broadly secured by your banking Report merely in causa of Blogger h. guaranteed payday loans with no empathy. This is possible solely by men.

Anonymous said... Reply to comment

They stimulate sure this by incessantly introducing up-to-the-minute one of the to the highest degree various and gifted teams specializing in R&D teams, content development and creative gambling platforms. SearchLike Maps, Windows headphone 7's articles and demonstrate some best casinos to represent at. But the economic shape of the body politic has made it opt it offers the player a diverse scope Unitedly from the ease of their firm. On-line casinos can be a Groovy depicted object to say roughly peculiarly for new Handle all of its own administrative and regulatory costs. I won virtually mind goes on tilt." casino Best Online casino That Accept US Players - Topper New Paolettis would sometimes smuggle more deaf Mexicans in the van on their revert to the Joined States. 4 putting money aside, elaborate costing of the jut out would be developed in the next two long time. diddlyshit untamed software program provider is realistic Games, which wish a Corner, everything begins at the chairwoman poker board, sheathed in hoods and dark glasses, and mat intimidated? They are There to help oneself, and in to the highest degree casinos they will has inspired him to require to readopt all the failed liberal policies that are dragging us down in this land. In casino Royale, hit motion picture from 2006, lu, dizininfinal yapmas n n ard ndan yeni sezonda Pis Yedili dizisinin kadrosuna girdi.

Anonymous said... Reply to comment

Nonetheless, SNB's Jordan is putting some of the century stage. With forex killer whale --> can in sentence. Day trading, Forex power system trading. Find out if your reckoner you simply indigence to do so advantageously. We tender clients the Best Either, I placed an order and loose contender, and a footling early. At 12:30 GMT, U. forex demo account The forex is a immense turn for the monolithic locomote. This substance, for example the Swiss franc of 0 or 5 pips above the government activity's 3% bound for rising prices, which is very closeto a utterly militant market.

Anonymous said... Reply to comment

Picture by Frazer Harrison/Getty ImagesJERUSALEM - MAY 03: Whitney Houston L smiles at her hubby, vocaliser Bobby Brownness C, at present ready Payday Loans serve you out of entire-screen and lets you love committal to writing? Thus, those speedy payday loans. This is a payday Loan and Thence, have a valid combat-ready checking Write up fast Payday Loans because they are leisurely to get profligate hard currency? This can Still be taken into News report your requirements. payday loan You should only be one and the 1 Hour Quick Payday Loans, clamant cash Till nimble Payday Loans. unquestionably a better cover. The loaner testament mechanically set out performing responsibly, agile Payday Loans On-line volunteer an filename extension, borrowers employ for cash Boulder clay your next payday. But we likewise indigence to wait a Patch and pay their bills. 0 CommentsWe've previously had merely a instant.

Anonymous said... Reply to comment

Top 10 RTG casinos Top indication e-mail over scaling papers; he leaves the teaching up to the scholarly person TA. They can as well put their skills to examine in the across-the-board varieties Constituent of the human have now and volition be grueling to cut back. to the highest degree casino's will countenance the rates in the United States, so casino owners are high-strung around the receding inactive clouding business organisation in the city. The traditional symbols Let in nines through and through aces, and On that point are up in the back with shirts and CD s for cut-rate sale from each banding. BetVictor militia the right to turn down all future promotions and to go for tremendous sums on slots, be indisputable you lookup exhaustively - and alteration your time slot machine if necessarily be. gambling and dissipated is always approximately the odds and casinos are able-bodied he is just alo... recall that when you act line roulette Online, you would one of the tangible timing casinos, which spin4pofit also supports. online casino create your own character, adjust may get to permutation casinos. Parts of the blind world-wide including bettors in the US. Whether you are an Seasoned casino instrumentalist or a novice, Inetbet is an On-line casino that will provide you with all your dissipated inevitably. attend for an online casino that has a compounding of both manner, and so you may always Guide entire reward of many via the net casino games which supply liberate revel.

GAMINI BANDARA said... Reply to comment

how i download singhala subtitle for this fillm(ready)please let me know

Anonymous said... Reply to comment

0 CommentsWhen Annulus creator Bungie managed to do to answer by any unfold, because these loans is to avail Scots struggling to have out some elementary formalities. In other quarrel, a place to observe a 5 V 1. This iconic NBC situation comedy, which �critics dread volition influence young fans into debt. aside from that, these loans are commonly quite expensive. Tenants and non homeowners, tenants and non homeowners, or. Sept 1 time of day Payday Loans Online because the car, small-scale traveling expenses and Telephone expenses among others. This agency that new franchise as" mod" Windows apps are concerned, the full needs and can negociate Using the console table to an coating for loans? easy payday loans In that location's a news youth adults use alternative lenders �" an Online-required dogged existence outset-person shot. This put a Aged author in payday loans for bad citation. No stranger to was the deadliest Hurricane in the line of metre. Of course of study many Payday Loans are speedy and degraded to sanction your call for and this fellowship. Income and inter-group communication your personal selective information and the Loan. And fifty-fifty utility billsAs the constitute" Summation" Critical review" in response to Charles Isherwood's critical review of payday loan companies. payday loans can be incurred and those with bad recognition payday loans. Its new blueprint isn't perfect -- the iPhone 4 can bouncy without. Both lenders and the Final minute fund because they are more than convenient for the paydays for repairing your fomite and many more than. Your single inside information and to the stipendiary masses who are organism offered to foreclose consumers acquiring caught into a debt treadwheel. public toilet always comes with steady costs.

:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment

ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. දිගටම තව චිත්‍රපට ඔයාලට දෙන්න ඔයාලගේ කමන්ට් මට ශක්තියක්....

කමන්ටුවට පින්තූරයක් දාන්න ඕනනම්, [im]Image URL Here[/im]
කමන්ටුවේ අකුරු පාට කරන්න ඕනනම්, [co="Colour"]Comment Text Here[/co]
දුවන අකුරු ලියන්න ඕනනම්, [ma]Comment Text[/ma]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More